තොරතුරු හා සන්නිවේදණ තාක්ෂණය - 6 ශ්‍රේණිය
Quiz
•
Computers
•
6th Grade
•
Medium
Thilina Senevirathne
Used 18+ times
FREE Resource
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පරිගණකයක ලක්ෂික ගුණාංගයක් නොවේ
තනිව තීරණ ගත හැකි වීම
වේගය
නිරවද්යතාව
නියත බව
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
………………. ප්‍රතිදාන උපක්‍රමයකි
යතුරු පුවරුව
ශබ්ද විකාශකය
ස්කෑනරය
මුසිකය
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පරිගණකයක් භාවිත කරන්නා ………….. නමින් හඳුන්වයි
පරිශීලක
මෘදුකාංග
ස්ථිරාංග
දෘඩාංග
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
නිහිත පරිගණක උපාංගයකි
අංකිත උණ කටුව
නවීන රූපවාහිනිය
නවීන ඡංගම දුරකථන
ඉහත සියල්ලම
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ශක්තිමත් මුරපදය ක ලක්ෂණයකි
නම හෝ උපන් දිනය යොදා ගැනීම්
අනුලක්ෂණ අටක් වත් ඇතුළත් වීම
ඉලක්කම් පමණක් යොදා ගැනීම
අනුමාන කළ හැකි එකක් වීම
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා සේවාවන් ලබාගත හැකි අංශයකි
රෝහල
පාසල
රාජ්‍ය සේවය
ඉහත සියල්ලම
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
වදන් සැකසුම් මෘදුකාංගයක් නොවේ
open office writer
Google Docs
Google Sheet
microsoft office word
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
20 questions
Halloween Trivia
Quiz
•
6th - 8th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
15 questions
Order of Operations
Quiz
•
5th Grade
20 questions
Halloween
Quiz
•
5th Grade
16 questions
Halloween
Quiz
•
3rd Grade
12 questions
It's The Great Pumpkin Charlie Brown
Quiz
•
1st - 5th Grade
20 questions
Possessive Nouns
Quiz
•
5th Grade
10 questions
Halloween Traditions and Origins
Interactive video
•
5th - 10th Grade
