Economics TEST- 01 2023 A/L  by Bandara K Dissanayake

Economics TEST- 01 2023 A/L by Bandara K Dissanayake

12th Grade

26 Qs

quiz-placeholder

Similar activities

SINGER E-QUIZ 2021

SINGER E-QUIZ 2021

KG - Professional Development

25 Qs

Economics TEST- 01 2023 A/L  by Bandara K Dissanayake

Economics TEST- 01 2023 A/L by Bandara K Dissanayake

Assessment

Quiz

Other

12th Grade

Medium

Created by

Dulari Nayomika

Used 7+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

26 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

සමාජයීය විද්‍යාවක් නොවන්නේ?

ආර්ථික විද්‍යාව

මනෝ විද්‍යාව

දේශපාලන විද්‍යාව

සමාජ විද්‍යාව

ජීව විද්‍යාව

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

යථානුරූපී ප්‍රකාශයක ලක්ෂණයක් නොවන්නේ ?

කුමක්ද ? කුමක් වනු ඇද්ද ? වැනි ප්‍රශ්න හා බැදුනු පිළිතුරු ප්‍රකාශ වේ.

කිසියම් විචල්‍යයන් කිහිපයක් අතර පවත්නා සම්බන්ධතාවය පෙන්වන ප්‍රකාශ වේ.

එබදු ප්‍රකාශ හරි හෝ වැරදි විය හැක

කුමක් විය යුතුද? යන ප්‍රශ්නයට දෙනු ලබන පිළිතුර හා බැදුනු ප්‍රකාශ වේ.

විද්‍යත්මක ස්වරූපයක් ගන්නා ප්‍රකාශ වේ.

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

සූක්ෂම ආර්ථික විචල්‍යයක් නොවන්නේ?

තනි ඉල්ලුම්කරුවකුගේ ඉල්ලුම

තනි සැපයුම කරුවකුගේ සැපයුම

රටේ දේශීය නිමැවුම

කිසියම් තනි භාණ්ඩයක මිල තීරණය වන ආකාරය

තනි නිෂ්පාදන සාධකයක මිල තීරණය වන ආකාරය

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

අවශ්‍යතාවය ආහාර නම් වුවමනාවක් වන්නේ?

කලිසම්

කිරිබත්

බස් රථ

දුම්රිය ප්‍රවාහන

ජංගම දුරකථන

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

නීච භාණ්ඩයක් වන්නේ?

අපිරිසිදු වාතය

සපත්තු

සෙරෙප්පු

පාන්

ගුවන් යානා

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වුවමනාවන්ගේ ලක්ෂණයක් නොවන්නේ?

සම්ප්‍රදායන් සිරිත් විරිත සමග බැදී පවතී.

කාලයත් සමග වෙනස් වේ

සීමිත වේ

අසීමිත වේ

ප්‍රචාරණය තුලින් වැඩි වේ.

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

නිෂ්පාදනයේදී ආවස්ථික පිරිවැයක් හට ගන්නා භාණ්ඩයක් නොවන්නේ?

පාසල් ළමුන්ට රජයෙන් ලබා දෙන නිල ඇදුම්

හිරු එළිය

සූර්‍යා ලෝකයෙන් උත්පාදනය කර ගන්නා විදුලිය

දියඇලි භාවිතයෙන් ජනනය කර ගන්නා විදුලි බලය

යුධ උපකරණ

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?