Road to 9As - Science day 02

Road to 9As - Science day 02

11th Grade

19 Qs

quiz-placeholder

Similar activities

ජීවයේ රසායනික පදනම

ජීවයේ රසායනික පදනම

1st - 11th Grade

15 Qs

Astronomy Olympiad Training Program

Astronomy Olympiad Training Program

9th - 12th Grade

18 Qs

Masa molecular

Masa molecular

9th - 12th Grade

15 Qs

Gram-mole conversions

Gram-mole conversions

10th - 12th Grade

20 Qs

Equilibrium and Equilibrium Expressions

Equilibrium and Equilibrium Expressions

10th - 12th Grade

20 Qs

Metric Conversions

Metric Conversions

11th Grade

16 Qs

Wave Properties

Wave Properties

9th - 11th Grade

14 Qs

Density, Mass, & Volume Review

Density, Mass, & Volume Review

6th - 12th Grade

19 Qs

Road to 9As - Science day 02

Road to 9As - Science day 02

Assessment

Quiz

Science

11th Grade

Hard

Created by

Manindu Wadanambi

Used 1+ times

FREE Resource

19 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

1. CH3OH 48 g තුළ

(C – 12, O – 16, H – 1)

CH3OH මවුල 2ක් අඩංගු යේ

CH3OH අණු 12.044 × 1023 ක් අඩංගු යේ.

H පරමාණු මවුල 6ක් අඩංගු යේ.

O පරමාණු 24.088 × 1023 ක් අඩංගු යේ

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

1. පහත සඳහන් ප්‍රකාශ සළකන්න.

A. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැත.

B. CO2 44 g ක පරමාණු මවුල 1ක් ඇත.

C. H2 2 g හා Cl2 71 g වල අඩංගු පරමාණු සංඛ්‍යා සමාන වේ.

D. NH3 2 mol නියැදියක් හා H2O2 1 mol නියැදියක් සැලකූ විට ඒවායේ ස්කන්ධ සමාන වේ.

(C – 12, O – 16, H – 1, N – 14, Cl – 35.5)


මේවා අතරින් සත්‍ය වන්නේ,

A, B පමණි

C, D පමණි

A, B, D පමණි.

A, C, D පමණි

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

පහත ප්‍රකාශවලින් අසත්‍ය වන්නේ,

මවුලික ස්කන්ධය යනු ඕනෑම ද්‍රව්‍යයක මවුලයක ස්කන්ධයයි.

සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට, සාපේක්ෂ අණුක ස්කන්ධයට හා මවුලික ස්කන්ධයට ඒකක නොමැත.

ඕනෑම ද්‍රව්‍යයක ප්‍රමාණයක ස්කන්ධය එම ද්‍රව්‍යයේ මවුලික ස්කන්ධයෙන් බෙදූ විට එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය (මවුල ප්‍රමාණය) ලබාගත හැක

යම් ද්‍රව්‍යයක මවුලයක අන්තර්ගත මූලික ඒකක සංඛ්‍යාව නියතයකි.

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

1. පහත සං‍යෝගවල 1 g තුළ වැඩිම ඔක්සිජන් පරමාණු මවුල ගණනක් අඩංගු වන්නේ,

(C – 12, O – 16, H – 1, N – 14, Ca – 14)

(1) NO2

(2) CO2

(3) H2O

(4) CaCO3

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

සෝඩියම් පරමාණුවක ස්කන්ධය 3.819 × 10-23 g වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 1.67 × 10-24 g වේ. සෝඩියම්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වන්නේ,

1.67 × 10−24 g /3.819 × 10−23 g

3.819 × 10−23 g /1.67 × 10−24 g

1.67 × 10−24 g /3.819 × 10−23 g × 1/ 12

3.819 × 10−23 g 1.67 × 10−24 g×1 /12

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ඔක්සිජන් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 16 කි. මෙයින් අදහස් වන්නේ,

ඔක්සිජන් පරමාණු 16 ක ස්කන්ධය 12C පරමාණුවක ස්කන්ධයට සමාන බවයි

ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය 12C පරමාණු 16ක ස්කන්ධයට සමාන බවයි.

ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය 12C පරමාණුවක ස්කන්ධයෙන් ක ස්කන්ධයට සමාන බවයි.

ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය 12C පරමාණුවක ස්කන්ධයෙන් ක මෙන් 16 ගුණයකට සමාන බවයි.

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

CaCO3 250 g ක ඇති මුළු පරමාණු සංඛ්‍යාව කීයද?

15.055 × 1023

75.275 × 1023

60.220 × 1023

45.165 × 1023

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?