
5 ශ්‍රේණිය - සිංහල
Authored by hansika sadaruwani
Other
5th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ද්‍රව්‍ය නාමයක් වන්නේ කුමක් ද?
ළමයා
පොත
පාසල
පන්සල
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"පොලීසිය" යන නාම පදය අයත් වන්නේ කුමන නාම පද වර්ගයට ද?
ද්‍රව්‍ය නාම
ස්ථාන නාම
පුද්ගල නාම
සත්ත්ව නාම
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සත්ත්ව නමයක් වන්නේ කුමක් ද?
ගස
මල
රට
ගිරවා
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කෙනෙක්, දෙයක්, ස්ථානයක්,සතෙක් යන සියල්ල හඳුන්වන පදය කුමක් ද?
ක්‍රියා පද
නාම පද
කෘදන්ත පද
මුර පද
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"තාත්තා" යන නාම පදය අයත් වන්නේ කුමන නාම පද වර්ගයට ද?
ද්‍රව්‍ය නාම
ස්ථාන නාම
පුද්ගල නාම
සත්ත්ව නාම
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?