
භූමියේ මතුපිට විවිධත්වය
Authored by Nilakshika Madushani
Other
4th - 5th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාවේ උස ම කන්ද කුමක්ද?
සමනල කන්ද
කිරිගල්පොත්ත කන්ද
පිදුරුතලාගල කන්ද
නක්ලස් කන්ද
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංඟා හතර ඇතුළත් පිළිතුර තෝරන්න .
මැණික් ගඟ,ගිං ගඟ,කළු ගඟ,නිල්වලා ගඟ
මහවැලි ගඟ,කැළණි ගඟ,කළු ගඟ,වලවේ ගඟ
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාවේ භූ විෂමතා කලාප තුන පිළිවෙලින් නම් කර ඇත්තේ,
1.වෙරළබඩ තැන්න
2. අභ්‍යන්තර තැන්න
3. මධ්‍යම කඳුකරය
1.අභ්‍යන්තර තැන්න
2. වෙරළබඩ තැන්න
3. මධ්‍යම කඳුකරය
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
සිතියමක ගංඟා හා කඳු ලකුණු කර ඇත්තේ මොන පාට වලින්ද?
නිල් පාට හා කහ පාට
නිල් පාට හා තද දුඹුරු පාට
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාවේ උස ම දිය ඇල්ල කුමක්ද?
දියලුම ඇල්ල
බඹරකන්ද ඇල්ල
දුන්හිඳ ඇල්ල
ලක්ෂපාන ඇල්ල
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මහවැලි ගඟ,කැළණි ගඟ,කළු ගඟ,වලවේ ගඟ, යන ගංඟා සතර ආරම්භ වන්නේ කොහෙන්ද?
නක්ලස් කන්ද
සමනල කන්ද
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාවේ දිග ම ගංඟාව කුමක්ද ?
කැළණි ගඟ
කළු ගඟ
මහවැලි ගඟ
වලවේ ගඟ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?