
5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය
Authored by hansika sadaruwani
Other
5th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බුදුරඳුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ බුද්ධත්වයෙන් කොපමණ කාලයකට පසුද?
වසර 9කට පසු
මාස 9 කට පසු
සති 9 කට පසු
දින් 9 කට පසු
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රථම ලංකා ගමනයේදී බුදුරඳුන් පීදීමට යමක් ඉල්ලා සිටියේ කවුද?
යක්ෂ ගෝත්‍රිකයන්
ගම්භාර දෙවියන්
සුමන දෙවියන්
විෂ්ණු දෙවියන්
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මහියංගණ දාගැබ පිහිටා ඇති දිස්ත්‍රික්කය කුමක් ද?
බදුල්ල දිස්ත්‍රික්කය
බණ්ඩාරවෙල දිස්ත්‍රික්කය
මාතලේ දිස්ත්‍රික්කය
මහනුවර දිස්ත්‍රික්කය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම සදහා බුදුරජාණන් වහන්සේ සිදු කළේ කුමක් ද?
යමාමහ පෙළහර පෑම
ධර්මය දේශනා කිරීම
පිරිත් දේශනා කිරීම
ආනාපාන සති භාවනාව සිදු කිරීම.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ කුමන පොහොය දිනක ද?
නවම් පොහොය
දුරුතු පොහොය
මැදන් පොහොය
වෙසක් පොහොය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?