9 ශ්‍රේණිය විද්‍යාව තෙවන පාඩම මිශ්‍රණ
Quiz
•
Science
•
9th Grade
•
Practice Problem
•
Easy
sandani liyanage
Used 3+ times
FREE Resource
Enhance your content in a minute
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • Ungraded
මිශ්‍රණ සදහා උදාහරණයක් නොවන්නේ මින් කුමක්ද?
වාතය
පලතුරු සලාදය
කෝපි පානය
කොපර් සල්ෆේට්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • Ungraded
මේ අතරින් මිශ්‍රණ පිළිබද සත්‍ය ප්‍රකාශය වන්නේ මින් කුමක්ද?
මිශ්‍රණයක් යනු සංශුද්ධ ද්‍රව්‍යය වේ
සංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමේන් මිශ්‍රණ සෑදේ
අපට ස්වභාවික පරිසරයේ බොහෝ විට හමුවනුයේ සංශුද්ධ ද්‍රව්‍ය වේ.
මිශ්‍රණයක පවතින සංගටක භෞතික ක්‍රම මගින් වෙන් කල නොහැක
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • Ungraded
සාගර ජලය තුල අඩංගු සංගටකයක් නොවන්නේ මින් කුමක්ද
ද්‍රාව්‍ය ඔක්සිජන්
ලවණ
ආගන්
ද්‍රාව්‍ය කාබන් ඩයොක්සයිඩ්
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • Ungraded
පහත දැක්වෙන මිශ්‍රණ සංගටක වෙන් කරන භෞතික ක්‍රම හා එම ක්‍රමය භාවිතා කරන අවස්ථා නිවැරදිව ගලපා ඇති පිළිතුර කුමක්ද
හුමාල ආසවනය-බොරතෙල් වලින් විවිධ ඉන්ධන වෙන් කර ගැනිම
ගැරීම - සහල් වලින් වැලි ඉවත් කිරීම
වාෂ්පිභවනය -උක් යුෂ වලින් සීනි වෙන් කර ගැනීම
චුම්බකත්වයට ලක් කිරීම-වැලි වල බොරලු ඉවත් කිරීම
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • Ungraded
මෙම රූපයේ දැක්වෙන අවස්ථාවේ මිශ්‍රණයක සංගටක වෙන් කිරීමට භාවිතා කරන භෞතික ක්‍රමය කුමක්ද?
පෙළීම
හැලීම
ගැරීම
ජලයේ පා කිරීම
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
8 questions
2 Step Word Problems
Quiz
•
KG - University
20 questions
Comparing Fractions
Quiz
•
4th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
10 questions
Latin Bases claus(clois,clos, clud, clus) and ped
Quiz
•
6th - 8th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
7 questions
The Story of Books
Quiz
•
6th - 8th Grade
Discover more resources for Science
10 questions
Exploring Plate Tectonics and Their Boundaries
Interactive video
•
6th - 10th Grade
14 questions
Natural Selection and Adaptation
Lesson
•
9th - 12th Grade
20 questions
Atomic Structure
Quiz
•
9th Grade
15 questions
Protein synthesis
Quiz
•
9th Grade
10 questions
Exploring the Human Respiratory System
Interactive video
•
6th - 10th Grade
12 questions
Cell Organelles and Their Functions
Lesson
•
9th - 12th Grade
15 questions
Evolution Review (7ABCDE)
Quiz
•
9th - 12th Grade
10 questions
Exploring Chemical and Physical Changes
Interactive video
•
6th - 10th Grade
