Civics

Civics

8th Grade

7 Qs

quiz-placeholder

Similar activities

Quad Quiz Enim Masters Grand Finals - Inter M

Quad Quiz Enim Masters Grand Finals - Inter M

6th - 12th Grade

10 Qs

P.T.S.Agriculture

P.T.S.Agriculture

6th - 11th Grade

10 Qs

ජීවින් ගේ ජීවන චක්‍ර (08 ශ්‍රේණිය )

ජීවින් ගේ ජීවන චක්‍ර (08 ශ්‍රේණිය )

8th Grade

10 Qs

Civics

Civics

Assessment

Quiz

Other

8th Grade

Practice Problem

Medium

Created by

Mahen Nawarathne

Used 3+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

7 questions

Show all answers

1.

FILL IN THE BLANK QUESTION

45 sec • 1 pt

අපට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ආපදා තත්ව දෙක මොනවාද?

2.

FILL IN THE BLANK QUESTION

45 sec • 1 pt

ස්වභාවික විපත් ඇතිවෙන ප්‍රධාන ක්‍රම දෙක මොනවාද?

3.

MULTIPLE SELECT QUESTION

20 sec • 1 pt

මේ අතරින් ස්වභාවික විපතක් වන්නේ කුමක්ද?

රිය අනතුරු

නායයෑම්

න්‍යෂ්ටික අවි පිපිරීම්

රසායනික ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතය

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

මේ අතරින් ගංවතුර ඇතිවීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම කුමක්ද

විදුලිය විසන්ධි නොකිරීම

එළිමහන ස්ථානවල රැඳී සිටීම

පතල් කැණීම්

විදුලි වූ උපකරණ භාවිතය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සුළි සුළං පවතින අවස්ථාවක ඔබ නිවසේ රැඳී සිටී නම් ඔබ සිදුකල යුතු ප්‍රධාන කරුණක්ක් වන්නේ.....

මිදුලට වී සිටීමයි

සුළි කුණාටුව දෙසට යාමයි

නිවසේ විදුලිය විසන්ධි කිරීමයි

දුරකථනය භාවිතා කිරීමයි

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අකුණු කුණාටුවක් පවතින අවස්ථාවක අප හානි අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මාර්ගයක් වන්නේ?

හුදකලා ස්ථානවල රැඳී සිටීමෙන් වැලකීම

දුරකථන භාවිතය

ලෝහ භාණ්ඩ ස්පර්ශ කිරීම්යි

විවෘත වාහනවල ගමන් කිරීමයි

7.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

මෙම පින්තූරයෙන් දිස්වෙන්නේ?

රිය අනතුරකි

අකුණු කුණාටුවකි

න්‍යෂ්ටික පිපිරීමකි

ගංවතුර තත්වයකි

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?