sinhala

sinhala

9th - 11th Grade

9 Qs

quiz-placeholder

Similar activities

භූගෝල විද්‍යාව

භූගෝල විද්‍යාව

9th Grade

4 Qs

සාහිත්‍ය කෙටි ප්‍රශ්න

සාහිත්‍ය කෙටි ප්‍රශ්න

10th - 11th Grade

10 Qs

විද්‍යාව (Jr)

විද්‍යාව (Jr)

9th - 12th Grade

10 Qs

ව්‍යාපාර සංවිධාන

ව්‍යාපාර සංවිධාන

10th Grade

5 Qs

Untitled Quiz

Untitled Quiz

11th Grade

5 Qs

ක්රීඩා (Junior)

ක්රීඩා (Junior)

9th - 12th Grade

10 Qs

sinhala

sinhala

Assessment

Quiz

Other

9th - 11th Grade

Hard

Created by

danindu jayasiri

Used 28+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

9 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ස්ටීවන් හෝකින් සොයා ගත්තේ කුමක්ද?

පරිගනකය

සමාන පාද

කලු කුහරවලින් පිට වන විකිරන

නියුටන් තරාදිය

2.

MULTIPLE SELECT QUESTION

1 min • 1 pt

ස්ටීවන් හෝකින්ගේ සම්මානයක් නොවන්නේ

තාක්ශනවේදී ත්‍යාගය

වුල්ෆ් ත්‍යාගය

ජනාදිපති සම්මානය

නොබෙල් ත්‍යාගය

එඩින්ටන් පදක්කම

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා යනු,

යම් ක්‍රියාවක් සිදුවන කාලය නිශ්චිත කාල පරාසයක්යක් පිළිබඳ ඇගවීම

යමක් වීමේදී ඒ අනිවාර්යයෙන්ම සිදු නොවුණොත් එයා අනියමාර්ත අසම්භාව්‍ය ක්‍රියාවකි

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද පේළිය තෝරන්න

අර්ථය, ජාතිකාභිමානය, නිකිණි, දුර්ලභ

නිකිනි, පොළොව, සුලබ, පසළොස්වක්

ආරාධනා, සළුව, පුණ්‍ය කර්මය,ශාකය

උණ, විදුලි බුබල, ප්‍රතිඵලය, වර්තමාන

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

රස නිෂ්පත්තිය යනු කුමක්දදැයි තෝරන්න

රස මැවීම

රස එකතු කිරීම

රස නිර්මාණය

රස බැහැර කිරීම

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ඔවුහු පාන්දර ............ සමග වන ඉර සේවයද බලා යහතින් කන්ද බැස ගත්හ.

සූර්යෝදය

සූර්යයෝදය

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ඉතා කලා කලාතුරකින් යමක් සිදු වීම යනු අදහසේ ප්‍රස්තාව පිරුළ ලියන්න

කඩුල්ලෙ තබා අමුඩේ ගැහුවා වගේ

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ

දිලිසෙන සියල්ල රත්තරන් නොවේ

කිකිළි තාරා බිත්තර රැක්කා වගේ

8.

MULTIPLE SELECT QUESTION

1 min • 1 pt

එක් පදයක් ශබ්දයන් අනුකරණය කරමින් අනෙක් පදය සැකසුණු යුගල පදයකට නිදසුන් වන්නේ,

රොඩු බොඩු

මිල මුදල්

සමිති සමාගම්

උසුළු විසුළු

කයි කතන්දර

9.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

'සිනා හඬ දසත නැඟෙන්නට විය.'මෙහි "සිනා" යනු කුමක්ද?

තද්ධිත පදයකි

ක්‍රියා විශේෂයකි

නාම විශේෂණයකි

බහු අර්ථ පදයකි

Similar Resources on Wayground