Search Header Logo

ECONOMICS ONLINE TEST - BANDARA K DISSANAYAKE

Authored by Admin Admin

World Languages, Other

12th Grade

Used 20+ times

ECONOMICS ONLINE TEST - BANDARA K DISSANAYAKE
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

50 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

Media Image

පහත කවර ප්‍රකාශයට මෙම රූප සටහන අනුව ඔබට එකග විය හැකිද?

ආර්ථිකයේ නිෂ්පාදන කාර්‍යක්ශමතාවය පවතී නම් පමණක් නිපදවන බව A ලක්ශ්‍යයෙන් කියවේ.

සම්පත් බෙදී යාමේ කාර්‍යක්ශමතාවය C ලක්ශ්‍යයෙන් පෙන්වේ.

ආර්ථික විරැකියාවක් පවතින බව B මගින් පෙන්වේ.

D ලක්ශ්‍යයෙන් සේවා වියුක්තිය දක්වයි.

ඇතැම් විට E ලක්ශ්‍යය මගින් පූර්ණ සේවා නියුක්තිය තිබුණද සම්පත් කාර්‍යක්ශමව බෙදී ගොස් නොමැති බව පෙන්වයි.

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ආවස්ථික පිරිවැයක් දැරීමට සිදු නොවන්නේ?

විශ්ව විද්‍යාල සිසුවකුට මහපොළ ශිෂ්‍යාධාරය රු. 5000ක් ලැබීම.

රජය සුරා බද්ද වැඩි කිරීම.

ජනපති වෙනුවෙන් මිලට ගැනීමට නියමිත අධි සුඛෝපභෝගී මෝටර් රථය මිලදී ගැනීම අත් හිටුවීම.

දුම්රිය මාර්ගයක් තැනීමට චීනයෙන් ණයක් ලබා ගැනීම.

විදුලි බලාගාරයකින් විදුලිය උත්පාදනය කිරීම.

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය යන්නට ඇතුලත් වන්නේ?

හම්බන්තොට වරායට යාබදව පිහිටි සාගරය

මත්තල ගුවන් තොටුපල ඉදි කිරීමට ගිය වියදම්

"ඩයලොග්" සමාගම කන්දක් මුදුනක ඉදි කර ඇති සිග්නල් කුලුණක්

"ඩයලොග්" සමාගමේ ව්‍යාපාර කොටස්

ට්‍රැක්ටරයකින් සීසාන ගොවියකුගේ වෙහෙස.

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

X හා Y යන භාණ්ඩ 2 පමණක් නිපදවන "ඉකොනොලන්තය" නම් ආර්ථිකයේ හැකියා මායිම,

Y = 100-2X මගින් දෙනු ලබයි.

මෙම ආර්ථිකය පිළිබදව ඔබ පහත කවර ප්‍රකාශය හා එකග නොවන්නේද?

වැඩෙන ආවස්ථික පිරිවැය පවතී

X නිපදවීමට යොදා ඇති සම්පත් Y නිපදවීමට ඒ ආකාරයෙන්ම යෝග්‍ය වේ.

X ඒකක 1ක ආවස්ථික පිරිවැය Y ඒකක වලින් මැන දැක්වූ විට ස්ථාවරය.

X කර්මාන්තයේ ශ්‍රමිකයකු X නිපදවීමට මෙන්ම Y නිපදවීමටද එකසේ කාර්‍යක්ෂම වේ.

හැකියා මායිම ස්ථාවර බෑවුමකින් යුක්ත වේ.

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

"ඇමරිකාව" ප්‍රබලව ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වන රටකි.එම රටේ ඔබට දැකගත නොහැකි ලක්ෂණය වන්නේ?

පෞද්ගලික දේපළ හිමිකම

මිල යාන්ත්‍රණය

රජයට පොදු භාණ්ඩ සැපයීමට සිදු වීම

පෞද්ගලික අංශය ලාභය මත තීරණ ගැනීම

සැලසුම් සම්පාදනය මගින් සියලුම හිග සම්පත් බෙදා හැරීම

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

සම්පත් හිඟකම යන්නට නිදසුනක් නොවන්නේ?

ලංකාණ්ඩුව රජයේ ගුරුවරයකුට රු.5000 කින් වැඩිකළ වැටුප ලබා දීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම පිලිබදව ගැටළුවකට මුහුණ දීම.

විශාල නිවසක හිමිකරු VAT බද්ද ගෙවීම පිලිබදව ගැටළුවකට මුහුණ දීම

පාසල් ගුරුවරයකු 'මරුති' කාරයක් මිලට ගැනීමට සැලසුම් කිරීම.

ලංකාණ්ඩුව අයවැය හිගය පියවා ගැනීමට අවශ්‍ය සම්පත් පිලිබදව ගැටළුවකට මුහුණ දීම

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ආර්ථිකයේ කාර්‍යක්ශමතාවය යන්නට අයත් නොවන්නේ?

ලංකාණ්ඩුව වැඩි දෙනෙකුගේ කැමැත්ත මත රජයේ අනවශ්‍ය වියදම් කපා හැර ඒවා අත්‍යාවශ්‍ය කටයුතු වල යෙදවීම.

රජය සේවා වියුක්ත සියලුම පුද්ගලයින්ට රැකියා ලබා දීම.

රජය පාසල් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කල පසු උපරිම කාර්‍යක්ශමතාවයකින් ඔවුන්ගේ සේවය ලබා ගැනීමට සැලසුම් කිරීම.

රජය කොට්ටාව සිට පැල්මඩුල්ල දක්වා නව අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කිරීම.

ආර්ථිකයේ සියලුම වෙළදපලවල් පූර්ණ තරගකාරී වෙළදපලවල් බවට පත්වීම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?