Online Contest - Season 6

Online Contest - Season 6

Assessment

Quiz

Other

4th - 5th Grade

Medium

Created by

Suranga Buddika

Used 2+ times

FREE Resource

Student preview

quiz-placeholder

50 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

ගෙවත්තට ඉදිරි වැටෙහි දිග මීටර් 30 කි. එහි මීටර් තුනෙන් තුනට කණු සිටුවීමට අවශ්‍ය කණු ගණන කොපමණද?

10

11

12

9

2.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

සම චතුරස්‍රාකාර මල් පාත්තියක සමාන දුරින් කණු සිටුවා වැටක් බැඳ අැත. එක් පැත්තකින් බැලූ විට කණු 10 ක් පෙනේනම් මල් පාත්තිය වටා සිටුවා ඇති කණු ගණන කොපමණද?

40

36

44

38

3.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

සමපාද ත්‍රිකෝණාකාර මල් පාත්තියක සමාන දුරින් කණු සිටුවා වැටක් බැඳ ඇත. එක් පැත්තකින් බැලූ විට කණු 10ක් පෙනේනම් මල් පාත්තිය වටා ඇති කණු ගණන කීයද?

27

30

33

29

4.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

ළමයෙක් පැත්තක දිග මීටර් 15 බැගින් වන සමචතුරස්‍රාකාර මල් පාත්තියක් වටා ඇවිදගෙන යයි. ඔහු ඇවිදින දුර කොපමණද?

මීටර් 15

මීටර් 30

මීටර් 45

මීටර් 60

5.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

වත්තක ඉදිරි වැටේ මීටර් පහෙන් පහට කණු සිටුවා ඇත. සිටුවා ඇති කණු ගණන 21කි. වැටේ දිග කොපමනද?

මීටර් 20

මීටර් 95

මීටර් 105

මීටර් 100

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

අපේ රටේ රතු ලූනු හා ලොකු ලූණු වැඩි වශයෙන් වගා කරන ප්‍රදේශ 2කි.

නුවර එළිය, අම්පාර

ත්‍රිකුණාමලය, හම්බන්ෙතාට

යාපනය, මාතලේ

කුරුණෑගල, කොළඹ

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

පානම ජන වහරට අනුව " මාලිපිං " ලෙස හඳුන්වන්නේ,

වෑංජන

මාළු

මාලය

මාගල

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?