
අභිධර්මය - 8 ශ්‍රේණිය
Authored by Nalina Pathirage
Geography, Arts, Biology
1st Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
7 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මුළු බුද්ධ දේශනාව ම පිටක වශයෙන්
හතරකි
තුනකි
දෙකකි
එකකි
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අභිධර්මයට අයත් ග්‍රන්ථ කොටස් බෙදා ඇත්තේ
නිකාය වශයෙනි
සංයුක්ත වශයෙනි
වග්ග වශයෙනි
ප්‍රකරණ වශයෙනි
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නිවණ අරමුණු කරගත් අභිධර්ම ඉගැන්වීම්වල මූලික ධර්මතා සතරක් ඉගැන්වේ. ඒවා හඳුන්වා දී ඇත්තේ..
සතර සංග්‍රහවස්තු නමින්
සතර බ්‍රහ්ම විහරණ නමින්
සතර පරමාර්ථ ධර්ම නමින්
සතර සෘද්ධිපාද නමින්
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සතර පරමාර්ථ ධර්මයන්ට අයත් නොවන්නේ...
පඨවි
චිත්ත
චෛතසික
රූප
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සිතේ ස්වභාවය අනුව සිත් කොටස් කීයකට බෙදේ ද?
පහකි
හතරකි
හයකි
තුනකි
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කාමාවාචර සිත් ගණන කීයද ?
15
12
54
08
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වැරදි ගැළපීම කුමක් ද ?
සිත් 128
චෛතසික 52
රූප 28
නිබ්බාණ 1
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?