Search Header Logo

සමාරෝපය

Authored by prashani fernando

Other

9th Grade

Used 5+ times

සමාරෝපය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE SELECT QUESTION

20 sec • 1 pt

නළුවා තමන්ගේ පෞද්ගලිකත්වයෙන් මිදි වෙනත් චරිතයකට ප්‍රවේශ වීම අභ්‍යන්තර සමාරෝපයයි

තරමක් දුරට නිවැරදියි

සම්පුර්ණයෙන්ම වැරදියි

වැරදිය

සම්පුර්ණයෙන් නිවැරදිය

2.

MULTIPLE SELECT QUESTION

20 sec • 1 pt

නළුවා තමන් විසින් සිදුකල යුතු දේ බාහිර සමාරෝපයයි

තරමක් දුරට නිවැරදිය

මින් කිසිවක් නොවේ

සම්පුර්ණයෙන් වැරදිය

සම්පුර්ණයෙන් නිවැරදිය

3.

MULTIPLE SELECT QUESTION

20 sec • 1 pt

සාත්වික අභිනය ............... සමාරෝපයට අයත්ය.

අභ්‍යන්තර

බාහිර

මින් කිසිවක් නොවේ

අභන්තර හා බාහිර 2 ටම

4.

MULTIPLE SELECT QUESTION

20 sec • 1 pt

මේ අතරින් බාහිර සමාරෝපයට අයත් වන්නේ

තරහව

සතුට

රංග භාණ්ඩ

මේ කිසිවක් නොවේ

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

අභ්‍යන්තර සමාරෝපයට අයත් නොවන අභිනය වන්නේ

ආහාර්ය අභිනයයි

වාචික අභිනයයි

ආංගික අභිනයයි

සාත්වික අභිනයයි

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?