
උඩරට රාජධානිය 2
Authored by Pluton Academy
History
10th - 11th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
6 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1වන විමළධර්මසූරිය රජුට පෙර උඩරට රජු වූයේ
කොනප්පු බණ්ඩාර රජතුමා
යමසිංහ බණ්ඩාර රජතුමා
ජයවීර බණ්ඩාර රජතුමා
2වන රාජසිංහ රජතුමා
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1වන විමලධර්මසූරිය රජුට මුලදී නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක්
තිබිණි
නොතිබිණි
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1වන විමළධර්මසූරිය රජතුමා තමන්ට රාජ්‍ය උරුමය හිමිකරගැනීමට ගත් පියවරක් නොවන්නේ
කුසුමාසන යේවිය විවාහ කර ගැනීම
ශිව ආගම වැළඳගැනීම
රෝමානු කතෝලික ආගම අත්‍හැරීම
බෞද්ධ නමක් ලබා ගැනීම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මහා අස්ථාන කුමරු ලෙස හැඳින්වූයේ
1වන විමලධරමසූරිය රජතුමා
කරල්ලියැද්දේ බණ්ඩාර රජතුමා
විජේපාල කුමරු
2වන රාජසිංහ කුමරා
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
2වන රාජසිංහ රජතුමාගේ කාලයේ ගන්නෝරුව සටන සිදු වූ වර්ෂය වන්නේ
1633
1637
1640
1638
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන සිංහල රජු වූයේ
1වන විමලධර්මසුරිය රජු
ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
2වන රාජසිංහ රජු
2වන විමලධර්මසූරිය රජු
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?