
Ultimate Quiz
Authored by Maleesha Silva
Education
10th Grade
Used 6+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මිනිස් අවශ්‍යතාවයක් ලෙස හදුනාගත හැක්කේ
ආහාර
කමිස
නිල නිවාස
අන්තර්ජාලය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වුවමනාවක් යන්න නිර්වචනය කර ඇත්තේ,
මිනිසා විසින් අනිවර්‍යෙන්ම සපුරාගතයුතු තත්ත්වයකි
මිනිස් අවශ්‍යතා සපුරාගනු ලබන විවිධ ස්වරූප වේ.
තේරුම්ගත හැකි ආකාරයට සරල වූවකි
නිර්මාණය කල නොහැකි තත්ත්වයකි
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
උක්කු බණ්ඩා තම උදෑසන ආහාරය සදහා පාසලේ ආපන ශාලාවෙන් කඩල හා කිරි පැකට් එකක් පානය කරයි. උක්කු බණ්ඩාගේ අවශ්‍යතාවය හා වුවමනාව අනුපිළිවෙන් දැක්වෙන්නේ,
ආහාර - කඩල, කිරි
අධ්‍යාපනය - පාසල
කඩල, කිරි - ආහාර
පාසල - අධ්‍යාපනය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මූලික මිනිස් අවශ්‍යතාවයක් ලෙස සැලකිය නොහැක්කේ
ආහාර
ඇදුම්
පණිවුඩ හුවමාරුව
නිවාස
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ වාසියක් වන්නේ..
අන්‍යන්‍යතාවයක් ලැබීම
නීතිමය පුද්ගලභාවයක් ලැබීම
බැංකු ණය පහසුකම් ලබාගත හැකි වීම
නීතිමය පිළිගැනීමක් ලැබීම
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සම්පත් වඩාත් ඵලදායීව ප්‍රයෝජනයට ගැනීම සදහා
සියලු ලැබම් හා ගෙවීම් පිළිබද වාර්ථාවක් තැබිය යුතුය
සියලුම ගෙවීම හා ගෙවීමට ඇති දේ වාර්තා කළ යුතුය
සියලුම ලැබීම් හා ලැබීමට ඇති දෑ පිළිබද වාර්ථාවක් තැබිය යුතුය
සියලුම ගනුදෙනු පිළිබද තොරතුරු වාර්තා තබා ගත යුතුය
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ව්‍යාපාරයක අයිතිකරු තමා ව්‍යාපාරයට යෙදවූ ප්‍රාග්ධනය දක්වා ව්‍යාපාරයේ ණය හිමියෙකු වන්නේ,
ව්‍යාපාරය වෙනම ඒකකයක් ලෙස සලකන නිසාය
ණයහිමියන්ටද ව්‍යාපාරයට මුදල් යෙදිය හැකි නිසාය
අයිතිකරු යෙදූ මුදල් ආපසු ගත හැකි නිසාය
අයිතිකරු මුදල් යොදන්නේ පොලියක් ලැබීමට නිසාය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
7 questions
History of Valentine's Day
Interactive video
•
4th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
15 questions
Valentine's Day Trivia
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade