Search Header Logo

ICT MCQ

Authored by DINUSHAN NUWANMINA

Computers, Education

1st - 3rd Grade

Used 5+ times

ICT MCQ
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

18 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත දැක්වෙන ඒවා අතරින් පද්ධති වර්ගීකරණයක් වන්නේ කුමක්ද ?

විවෘත (Open) හා සංවෘත (Close)

විවෘත හා ව්‍යුහගත

සංවෘත (Close) හා දෙමුහුම් (Hybrid)

ස්වාභාවික ( Natural ) හා ව්‍යුහගත (Structured)

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ජංගම දුරකථනයක කාර්ය බද්ධ නොවන (Non- Functional) අවශ්‍යතාවයක් හොඳින්ම විස්තර කෙරෙන්නේ පහත සඳහන් කවරක් මගින් ද ?

කෙටි පණිවිඩයක් යැවීම

බැටරිය සදහා අවුරුද්දක වගකීම් කාලයක් තිබීම

දුරකථන ඇමතුමක් ලබා දීම (Making)

සම්බන්ධ අයගේ ලේඛනයෙන් (Contact List ) අංකයක් තෝරා ගැනීම

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පද්ධති සංවර්ධනය සඳහා ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ සැලසුම්කරණය (SSADM) හා වස්තු නැඹුරු ක්‍රමවේදය (Object-Oriented ) භාවිතා කරයි. වස්තු නැඹුරු ක්‍රමවේදය වැඩි වශයෙන් භාවිතා වන්නේ,

පරිශීලක අවශ්‍යතා නිතර වෙනස් නොවන හා නිතර නඩත්තු කිරීම් අවශ්‍ය නොවන අවස්ථාවන්හි දී ය.

යම් රාමුවකට (Framework) අනුව පද්ධති ගොඩනගන ගොඩ නගන අවස්ථාවන්හි දී ය.

පරිශීලක අවශ්‍යතා නිතර වෙනස් වන හා නඩත්තු කිරීම් නිතර අවශ්‍ය අවස්ථාවන්හි දී ය

සෙමින් ධාවනය වන පද්ධතී නිර්මාණය සඳහාය.

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

G = X(Y + Z)(X + Y + Z) මෙම ප්‍රකාශය sop බවට පත්කල විට පිලිතුර වන්නේ

XY + XY + XYZ + XZ + XZY + XZ

F = (Y’+ X) . (Z’+ X) . (Z’+ Y’)

XY + XZ

XY.1 + XZ

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ක්‍රමලේඛයක අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය සලකා බැලෙන පරීක්ෂණ උපක්‍රමය ( Testing Strategy ) වන්නේ කවරක්ද?

කාල මංජුසා පරීක්ෂණය ( Black Box Testing)

ශ්වේත මංජුසා පරීක්ෂණය (White Box Testing )

අනුකලන පරීක්ෂණය( Intergration Testing )

ඒකක පරීක්ෂණය (Unit Testing )

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

විශේෂඥ පද්ධතියක් (Expert System) ලෙස සැලකීය හැක්කේ පහත සඳහන් කවරක් ද ?

සුව සේවාවක රෝග විනිශ්චය කිරීමේ පද්ධතියක්

ඉලෙක්ට්‍රොනික රුධිර පීඩන මාපකයක්

මයික්‍රෝවේව් උදුනක්

ස්වයංක්‍රීය පද්ධතියක් ලෙස ය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

32 Bit ලිපින බස් සහිත සකසනයකට ප්‍රධාන මතකයෙන් කියවිය හැකි දත්ත ප්‍රමානය වන්නේ,

32 GB

8GB

4GB

64GB

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?