
Civic Quiz මායා Semi Group
Authored by Senuth Nimsara
Education
6th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
11 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මේ අතරින් අපේ රටට පමණක් ආවේණික වන සත්වයෙක් වන්නේ ?
කැහි බෙල්ලා
සිංහයා
කළු මාම්බා
කොටියා
Answer explanation
සිංහයා ,කළු මාම්බා හෝ කොටියා අප රටේ දැක ගත නොහැක
නමුත් කැහි බෙල්ලා දැක ගත හැකිය
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මේ අතරින් අප රටට පමණක් ආවේණික වදවී යන ශාකය කුමක් ද ?
බට දොඹ
කොස්
පඩු කරද
කොහොඹ
Answer explanation
කොහොඹ සහ කොස් අප රටට ආවේණික නොවේ
බට දොඹ අප රටට ආවේණික වූ වත් වදවීමේ තර්ජනයට ලක් වී නැත
පඩු කදර අප රටට ආවේණික වදවී යන ශාකයකි
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
"කළු මාම්බා" අප රටට ආවේණික වේ . සත්‍ය ද අසත්‍ය ද
සත්‍ය
අසත්‍ය
Answer explanation
කළු මාම්බා දැක ගත හැක්කේ
දකුණු අප්‍රිකාවේ උතුරු ප්‍රදේශ වල දක්නට බාලැබේ . දකුණු අප්‍රිකාවේ ඔවුන් ක්වා-සුලු නැටල් සිට පෝට් ශාන්ත ජෝන්ස් දක්වා වෙරළ තීරයේ සහ වෙනත් ප්‍රදේශවල ජීවත් වන නමුත් කාන්තාරයේ නොමැත (හොකන්සන් සහ මැඩ්සන් 1983). කළු මාම්බා වාසය කරන්නේ දකුණු සහ නැගෙනහිර අප්‍රිකානු සවානා, පාෂාණමය කඳු සහ විවෘත වනාන්තර වල ය.
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මේ අතරින් අප රටට අභිමානයක් ගෙන දෙන වරාය කමක්ද ?
කොළඹ වරාය
ත්‍රිකුණාමල වරාය
හම්බන්තොාට වරාය
ගාල්ල වරාය
Answer explanation
විස්මිත ස්වාභාවික වරායවල් අතරින් ලෝකයේ දෙවන ස්ථානයට පත්ව ඇත .
ඒය ඉතාමත් අභිමානයක් අප රටට ගෙන දෙයි
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
කටුවැල් බටු පලතුරකි.
සත්‍ය
අසත්‍ය
Answer explanation
කටු වැල් බටු එලවළු වකි
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මේ අතරින් පන් භාණ්ඩ සාදන නගරය වන්නේ කුමක්ද ?
යාපනය
දුම්බර
පිළිමතලාව
තුල්හිරිය
Answer explanation
පන් භාණ්ඩ සාදන නගරය වන්නේ දුම්බර
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
අප රටට ආවේණික සර්පයා කවුරු ද?
පලා පොළගා
වැලි පොළගා
දාර පොළගා
Answer explanation
පලා පොළගා අප රටේ ආවේණික සර්පයෙ කි
දාර පොළගා ලෙස හැදින් වෙන්නේ තිත් පොළගා ය
වැලි පොළගා අප රටට ආවේණික නොවේ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?