Search Header Logo

ප්‍රභාසංස්ලේෂණය

Authored by Chathurani Rathnayake

Science

8th Grade

Used 7+ times

ප්‍රභාසංස්ලේෂණය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

02. ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රධාන ඵලය වන්නේ

කාබන්ඩයොක්සයිඩ්

ග්ලුකෝස්

පිෂ්ටය

ඔක්සිජන්

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

03. ප්‍රභාසංස්ලේෂණය සිදුවන්නේ කුමන ස්ථානයේ ද ?

හරිතලව තුල

ශාක පත්‍ර තුල

ශාක කදේ

ශාක මුල තුල

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

04. ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය සාධකයක් නොවන්නේ

ජලය

කාබන්ඩයොක්සයිඩ්

ඔක්සිජන්

හරිතප්‍රද

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

05. ප්‍රභාසංස්ලේෂණයෙදී නිපදවන ග්ලුකෝස් පත්‍ර තුලදී පත්වන්නේ කුමක් බවටද ?

සුක්‍රෝස්

පිෂ්ටය

මොල්ටෝස්

කබෝහයිඩ්‍රේට

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

01. ශාක වල ප්‍රධාන ජෛව ක්‍රියාවලියක් නොවන්නේ

ප්‍රභාසංස්ලේෂණය

උත්ස්වේදනය

පරිවහනය

සංකෝචනය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?