Gr 5 scholarship - 10 - 2

Gr 5 scholarship - 10 - 2

Assessment

Quiz

Social Studies

5th Grade

Practice Problem

Medium

Created by

Gayani Francis

Used 5+ times

FREE Resource

Student preview

quiz-placeholder

40 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කොටු තුළ ඇති රූප එකිනෙක ගැළපීමක් නැති අවස්ථාව තෝරන්න.

Media Image
Media Image
Media Image

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කොටු තුළ ඇති රූප එකෙනෙක ගැළපීමක් නැති අවස්ථාව තෝරන්න.

Media Image
Media Image
Media Image

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රූප දෙකක හැඩතල සමානය. වෙනස් රූපය තෝරන්න.

Media Image
Media Image
Media Image

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පළමු රූපය හා දෙවන රූපය එකතු කර සදාගත හැකි රූපය තෝරන්න.

Media Image
Media Image
Media Image

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පිච්ච, අරලිය, වතුසුදු සහ ඉද්ද යන වචන ලැයිස්තුවට තව දුරටත් එකතු කළ හැකි වචනය කුමක්ද?

මල්

සුවඳ

වද

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සුළඟ..........> හැමීම වේ ජලය...........> - හිස්තැනට ගැළපෙන වචනය කුමක්ද?

දියවීම

ගලායෑම

බොරවීම

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පියුමන්තගේ ජීවන තොරතුරුවලින් කිහිපයක් පහත දැක්වේ.

A පියුමන්ත වයිද්‍යවරයකු ලෙස දැනට නවගම රෝහලේ සේවය කරයි B පියුමන්ත පස්වන ද්‍රේණියේ ශිශ්‍යත්වධාරියෙක් විය.

C පියුමන්ත තව වසර 10 කින් විශ්‍රාම ගැනීමට නියමිතය,

D පියුමන්ත පෙර පාසල් ගියේ තම පදිංචි ගමේ පෙර පාසලටය.

E. පියුමන්ත උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වූවෙකි.

ඉහත තොරතුරු සිද්ධි අනුපිළිවෙළකට පෙළ ගැස්වූ විට ගොඩනැගෙන පිළිතුර තෝරන්න.

BDEAC

BDCAE

BDCAE

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?