Search Header Logo

12. එකමුතුව දිවිගෙවමු.

Authored by NETHUM INDUWARA

Other

8th Grade

Used 1+ times

12. එකමුතුව දිවිගෙවමු.
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

7 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නිගණ්ඨනාතපුත්තගේ දායකයා වූයේ,

සමජ්ජ සිටුතුමා

උපාලි ගෘහපති

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

....තමා උපමාකොට අන් අයව හිංසාවට පීඩවට ලක් නොකල යුතු බව සදහන් වන සූත්‍රය කුමක් ද?

සීගාලෝවාද සූත්‍රය

වේලුද්වාර සූත්‍රය

ධම්මක්චක්කප්පවත්තන සූත්‍රය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මිහිදු මහරහතන් වහන්සේ විසින් මෙරටට හදුන්වා දෙන ලද්දේ, සේරවාදි බුදු දහමයි.

හරි

වරදියි

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොතෙහි සදහන් පාරිදි, දුටු ගැමුණු රජුගේ සටනින් පරාජ වූ _______ රජුට සොහොනක්, දුටු ගැමුණු රජු විසින් ඉදි කළ බව මහාවංශයේ සදහන් වෙ.

එළාර

කස්සප

මහසෙන්

ධාතුසේන

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අප රටේ බුදු දමින් පිරිපුන් උදාර මුතුන් මිත්තන් සිටිබව එයින් පැහැදිලි වෙ.

හරි

වැරදියි

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අප අන්‍ය ආගම් සමග සාමූහිකව කටයුතු කල යුතුය.

හරි

වැරදියි

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොතෙහි සදහන් පරිදි ඵත අය අතරින් ජෛන ආගමික නායකයා තෝරන්න.

සිරිවඩ්ඪන

ගග්ග

නිගණ්ඨනාතපුත්ත

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?