
Sl sinhala smart test
Authored by Kaweesha Lokugamage
Education
1st Grade
Used 10+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලොව වැඩිම මුදලකට අලවි වන මල කුමක්ද
ඕකිඩ් මල්
ලිලී මල්
උඩවැඩියා මල්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කවිසිළුමිණ ග්‍රන්ථයෙහි වර්ණනාවට ලක් වන්නේ
පබාවතී දේවිය ගැන
මහා ප්‍රජාපතී දේවිය ගැන
විශාකා දේවිය ගැන
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලොව ප්‍රතම කාන්තා අගමැති ධුරය දැරුවේ
ක්‍රිස්ටි ඩාවින් මෙනවිය
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
ඉන්දිරා ගාන්ධි මැතිනිය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෝටර් රථය සොයා ගත්තේ
රයිට් සහෝදරයන්
වොට්සන් මෙලර්
ඩෙමිලර් කැස්පර්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉන්දියාවේ ප්‍රාන්ත ගනන කොපමනද
18
22
35
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශිලා ගෝලයේ ව්‍යුහ ගණන කොපමණද
3
2
5
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Curfew මෙම ඉංග්‍රීසි වචනය සිංහලට හරවන්න
ඇඳිරි නීතිය
හිමාලය
දන්ත ධාතුව
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?