
maths part 13
Authored by priyangi wijesekara
Mathematics
4th - 5th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වත්තක ඇති අඹ ගස් හා පේර ගස් වල එකතුව 26කි.පේර ගස්වලට වඩා අඹ ගස් 4ක් ඇත.වත්තේ ඇති අඹ ගස් ගණන කීයද?
17
11
15
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
චතුස්තලයක ඇති දාර ගණන කීයද?
6
4
8
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දිනෙත්ගේ පියාගේ බර දිනෙත්ගේ බර මෙන් තුන්ගුණයකි.පියාගේ බර 84kgවේ.දිනෙත්ගේ බර කීයද?
32kg
28kg
24kg
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
උදේ පාසල් යන දිනිතිගේ වම් අත පැත්තෙන් හිරු දැක ගත හැකි විය.ඇය ගමන් කළ දිශාව වන්නේ
උතුරු
බටහිර
දකුණ
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිප්පු 250gක මිල රු.54 ක් නම්, පරිප්පු 1kg මිල කීයද?
රු.108
රු.216
රු.224
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?