
Grade 6(L-4,5)
Authored by Gunesh Hettiarachchi
Computers
6th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE SELECT QUESTION
1 min • 1 pt
චිත්‍රණ මෘදුකාංග අයත් වන්නේ,
Drawing software can be categorized as,
යෙදුම් මෘදුකාංග
application software
පද්ධති මෘදුකාංග
system software
විශේෂ කාර්‍යය මෘදුකාංග
special purpose software
පොදු කාර්‍ය යෙදුම් මෘදුකාංග
general purpose application software
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
මූසිකයේ මූලික කාර්යක් නොවේ,
not the main task of a mouse,
තේරීම
select
පරිගණක තිරය නොනිදා තබා ගැනීම
keep awake your computer monitor
විවෘත කරගැනීම
open
එහා මෙහා ගෙනයාම
move/drag and drop
3.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
ENTER , SHIFT, සහ SPACE යතුරු අයත් වන්නේ කුමන යතුරු වර්ගයටද?
What is the type of Enter, Shift, and Space key
(a)
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
යතුරු පුවරුවේ යතුරු පිහිටා ඇත්තේ ඉංග්‍රිසි හෝඩියේ අනුපිළිවෙලට නොවේ. එම පිරිසැලසුම හදුන්වන්නේ,
The manner in which the letter keys are on the keyboard is known as,
QWESA
QWERTY
ZAQW
ZXCVB
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
යතුරුපුවරුව මත නිවැරදිව අත තැබීමේදී වම සහ දකුණු අතෙහි මහපට ඇගිලි පිහිටිය යුත්තේ,
The thumbs of the left and right hands should be in the correct position on the keyboard
SHIFT යතුර මත
ENTER යතුර මත
SPACE යතුර මත
CTRL යතුර මත
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
මුදල් ගෙවීමකින් තොරව භාවිතයට ගත හැකි මෘදුකාංග හදුන්වන්නේ,
Software that we can use without payment
විවෘත මූලාශ්‍ර මෘදුකාංග
open source software
පෙරනිමි මෘදුකාංග
ready-made software
වැසුණු මූලාශ්‍ර සහිත මෘදුකාංග
close source software
හිමිකාරිත්ව මෘදුකාංග
proprietary software
7.
OPEN ENDED QUESTION
2 mins • Ungraded
ඇල්ගොරිතමයක් යනු කුමක්ද?
what is an algorithm?
Evaluate responses using AI:
OFF
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?