
HEO Training - 25/11/21
Authored by Prasad Weerasinghe
Science
Professional Development
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
විද්‍යාත්මක පර්යේෂණයක අත්‍යාවශ්‍ය අංගයක් නොවන්නේ
පර්යේෂණ ගැටලුව හඳුනාගැනීම
විවෘතව සිතීම
විද්‍යාගාර පහසුකම්
විධිමත් සැළසුම
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ලොව පුරා වසරකට පළවන පර්යේෂණ පත්‍රිකා ගණන
30,000 පමණ
100,000 පමණ
1,000,000 පමණ
2,000,000 පමණ
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
දුම් බිමෙන් පිළිකා ඇතිවන බවට සාධකයක් නොවන්නේ
වැඩි කාලයක් තිස්සේ දුම් බොන කාණ්ඩය අතර පිළිකා වැඩි වීම
දුම් පානය ඇරඹීමෙන් පසු පිළිකා ඇතිවීම
වයස් ගත දුම් පානය කරන්නන්ට වැඩිපුර පිළිකා වැළඳීම
සිගරට් දුමේ පිළිකාකාරක රසායනික පැවතීම
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පර්යේෂණයක ආචාරධාර්මිකව වැදගත් කරුණක් නොවන්නේ
සහභාගීවන්නන්ගෙන් දැනුවත් අවසරයක් ලබා ගැනීම
පර්යේෂණයට පුද්ගලික මුදල් පමණක් වැය කිරීම
සහභාගීවන අයගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම
පර්යේෂණය විද්‍යාත්මක වැදගත්කමකින් යුතු වීම
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ආසාදිතයින් අතරින් වැඩි දෙනා මාලු වෙළඳාමේ යෙදුනු අය වේ. ඒ අනුව ඔබේ විද්‍යාත්මක නිගමනය වන්නේ
මාලු මත කොවිඩ් වෛරසය වැඩි වෙලාවක් සජිවී ව පවති
මාලු වෙළෙන්දන් වැඩි දෙනා සෞඛ්‍ය පුරුදු නොතකයි
නිතර අයිස් භාවිතය නිසා කොවිඩ් අවදානම ඉහළ යයි
ඉහත කිසිවක් නිශ්චිතව කිව නොහැක
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පිළිකාව නිට්ටාවට සුව කළහැකි ගුලියක් සොයාගත් බව ධම්මික මහතා පවසයි. ඒ අනුව එය පරීක්ෂා කර තහවුරු කිරීමේ වගකීම පැවරෙන්නේ..
පිළිකා වෛද්‍යවරුන්ට
රජයට
ධම්මික මහතාට
ලෝක සෞඛ්‍ය සංවිධානයට
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
කාසියක් උඩ දැමීමේ දී පස් වතාවක්ම Head වැටිනි. හය වෙනි වතාවේ Tail වැටීමේ සම්භාවිතාවය වන්නේ
60%
100%
50%
40%
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
8 questions
Spartan Way - Classroom Responsible
Quiz
•
9th - 12th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
14 questions
Boundaries & Healthy Relationships
Lesson
•
6th - 8th Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
3 questions
Integrity and Your Health
Lesson
•
6th - 8th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
9 questions
FOREST Perception
Lesson
•
KG
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
Discover more resources for Science
15 questions
LOTE_SPN2 5WEEK3 Day 2 Itinerary
Quiz
•
Professional Development
6 questions
Copy of G5_U6_L5_22-23
Lesson
•
KG - Professional Dev...
10 questions
March Quiz
Quiz
•
Professional Development
5 questions
Copy of G5_U6_L8_22-23
Lesson
•
KG - Professional Dev...
10 questions
suffixes FUL OR LESS
Quiz
•
Professional Development