
General Knowledge Quiz
Authored by Sanija Wanniarachchi
Fun
KG
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
ශ්‍රී ලංකාවේ දිගම ගඟ කුමක්ද ?
මහවැලි ගඟ
කැළණි ගඟ
කළු ගඟ
වලවේ ගඟ
2.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
12 + 2 = කීයද ?
(a)
3.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
බුදු රජාණන්වහන්සේ ඉපදුනේ කොහේද?
කිඹුල්වත්පුරයේ
ලුම්බිණි සල් උයනේ
උපවත්තන සල් උයනේ
රජගහ නුවර
4.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
තෙමඟුල යනු කුමක්ද ?
ඉපදීම,බුදු වීම,පිරිනිවන් පෑම
ඉපදීම,ඉගෙන ගැනීම,පිරිනිවන් පෑම
ඉපදීම,කීකරු වීම,බුදු වීම
ඉපදීම, බුදු වීම,දහම් දෙසීම
5.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
10 - 2 = කීයද ?
(a)
6.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
අපි නිරෝගීව ඉන්න කෑමට ගන්න ඕනේ
පලතුරු , එළවලු
නූඩ්ලෙස්
අයිස් ක්‍රීම්
රෝල්ස්
7.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
මේ මල මොකද්ද ?
සූරියකාන්ත මල
රෝස මල
වද මල
පිච්ච මල
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?