
Hi Friends
Authored by Kaweesha Lokugamage
Fun
KG
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මුසලඩි වන්නමින් කියවෙන්නේ
ඇතාගේ ගමන් විලාසය
හාවාගේ ගමන් විලාසය
අශ්වයාගේ ගමන් විලාසය
කිඹුලාගේ ගමන් විලාසය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකා ඉතිහාසයේ තෙවන රාජධානිය වන්නේ
යාපහුව
දඹදෙණිය
පොලොන්නරුව
ගම්පොළ
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Www. යනුවෙන් හැඳින්වෙන්නේ
ලෝක අන්තර්ජාල සම්බන්ධතා
ලෝක ව්‍යාප්ත අන්තර්ජාලය
ලෝක අන්තර්ජාල සෙවුම්
ලෝක අන්තර්ජාල වියමන
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම රූපයෙහි දක්වෙන චිත්‍රපට චරිත ප්‍රමාණය වන්නේ
7
6
8
9
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලමා ශ්‍රමය ලෙස සැලකෙන වයස වන්නේ
අවුරුදු 14
අවුරුදු 15
අවුරුදු 16
අවුරුදු 17
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
📚 කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ 📚 යන කියමන කීවේ
මාර්ටින් වික්‍රමසිංහ
ෆ්‍රැන්සිස් බේකන්
විලියම් ශේක්ෂ්පියර්
මහත්මා ගාන්ධි
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජපන් සාම ගිවිසුම අත්සන් කළ වර්ෂය වන්නේ
1945
1834
1951
1982
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?