05 ශ්‍රෙුණිය - උපමා

05 ශ්‍රෙුණිය - උපමා

Assessment

Quiz

Other

1st - 7th Grade

Medium

Created by

Nisansala Prabodani

Used 3+ times

FREE Resource

Student preview

quiz-placeholder

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

අහස පෙනෙන්නා නිලට නිලේ නිල් වියනක් වාගේ

ඒ මැද සුදු හදහාමි දිලේ කිරි බිංදුව වාගේ

මෙම කවියේ ඇති උපමාවක් වන්නේ,

නිලට නිලේ

නිල් වියනක් වාගේ

සුදු හදහාමි

වාගේ

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

අහස පෙනෙන්නා නිලට නිලේ නිල් වියනක් වාගේ

ඒ මැද සුදු හදහාමි දිලේ කිරි බිංදුව වාගේ

නිල් වියනක් වාගේ පෙනුණේ කුමක්ද?

අහස

සුදු හදහාමි

කිරි බිංදුව

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

උපමාවක් වන්නේ,

පරංගියා කෝට්ටේ ගියා වගේ.

ඉහේ මලක් පිපුණා.

රෝස මලක් වැනි ය.

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

යම් දෙයක් යමකට සමාන කිරීම සදහා යොදා ගත හැකි පදයක් නොවන්නේ,

වගේ

වැනි

හෙවත්

සේ

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

බැස යන හිරු ................................................

රෝස මලක් වැනිය.

රත් පැහැ ගැන්වුණු ගිනි බෝලයක් මෙනි.

මුහුදක් වැනිය.

අහසේ දිදුලන තරු මෙන් පෙනුණි.