ගැළපෙන වාක්‍ය තෝරන්න

ගැළපෙන වාක්‍ය තෝරන්න

6th Grade

5 Qs

quiz-placeholder

Similar activities

නාම පද

නාම පද

6th Grade

10 Qs

05 ශ්‍රේණිය නාමපද

05 ශ්‍රේණිය නාමපද

1st - 6th Grade

5 Qs

සතුන්ගේ සුවිශේෂ හැකියාවන්

සතුන්ගේ සුවිශේෂ හැකියාවන්

1st - 12th Grade

5 Qs

ගැළපෙන වාක්‍ය තෝරන්න

ගැළපෙන වාක්‍ය තෝරන්න

Assessment

Quiz

Other

6th Grade

Easy

Created by

Nimasha Jayarathne

Used 2+ times

FREE Resource

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

පූසා පුටුව උඩින් ඉන්නවා

පූසා පුටුව යට ඉන්නවා

පූසා පුටුව උඩ ඉන්නවා

පූසා පුටුවේ ඉන්නවා

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

ළමයා මේසය ඇතුළේ ඉනනවා

ළමයා මේසය එළියේ ඉන්නවා

ළමයා මේසය යට ඉන්නවා

ළමයා මේසය උඩ ඉන්නවා

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

බෝලය පෙට්ටිය උඩ තියනවා

බෝලය එළියේ තියනවා

බෝලය පෙට්ටිය යට තියනවා

බෝලය පෙට්ටිය ඇතුලේ තියනවා

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

බෝලය පෙට්ටියට එළියෙන් තියනවා

බෝලය පෙට්ටිය යට තියනවා

බෝලය පෙට්ටිය උඩ තියනවා

බෝලය පෙට්ටිය මත තියනවා

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

කුරුල්ලා වහලය උඩින් පියාඹනවා

කුරුල්ලා වහලය යටින් පියාඹනවා

කුරුල්ලා වහලය යටින් පියාඹනවා

කුරුල්ලා වහලය එළියේ පියාඹනවා