Search Header Logo

maths part 17

Authored by priyangi wijesekara

Mathematics, Fun

4th - 5th Grade

Used 2+ times

maths part 17
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අඹගෙඩි 10ක මිල රු.350.00කි. අඹ ගෙඩියක මිලට රු.10.00ක් එකතු කළ විට ඇපල් ගෙඩියක් ගත හැක. ඇපල් ගෙඩියක මිල කීයද?

රු.35

රු.45

රු.50

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිප්පු 1kg 500g මිල රු. 390කි. පරිප්පු 250g මිල කීයද?

රු.130

රු.120

රු.65

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

තාත්තාගේ බර මල්ලීගේ බර මෙන් 3න් ගුණයකි.දෙදෙනාගෙම බරෙහි එකතුව 120kg කි. තාත්තාග් බර කීයද?

90kg

60kg

70kg

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඝනකයක මුහුණත් සියල්ලේහිම ඇති සෘජුකොණ ගණන කීයද?

12

48

24

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මගේ පුංචි අම්මාගේ අක්කා මට,

ආච්චි

නැන්දා

අම්මා

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?