වැරදි ප්‍රකාශය තෝරන්න
Fasters Finger

Quiz
•
Professional Development, Fun, Special Education
•
University
•
Medium
thilina ranasinghe
Used 1+ times
FREE Resource
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Kaizen මගින් දැනට තිබෙන තත්වය වැඩි දියුණු විමකට ලක් වේ
Kaizen යෝජනා ඉදිරිපත් කිරීමට තාක්ෂණික දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ
නව්‍යකරණය (Innovation) සදහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආයතනයක වසරකට Near Misses 600 සිදු වේ නම් , ආසන්න වශයෙන් වසරකට Major Accident කියක් සිදු විය හැකිද ?
6
60
2
200
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලොව දිගම ජාතික ගිය අයත් රට කුමක්ද ?
ග්‍රීසිය
ඉන්දියාව
ප්‍රංශය
ජපානය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පාපන්දු ක්‍රීඩාවේ එක් පිලකට ක්‍රීඩා කල හැකි උපරිම ක්‍රීඩකයින් ගණන කොපමණද ?
11
8
16
13
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
හිරුගේ දේශය යන විරුදාවලිය ලත් රට කුමක්ද ?
එංගලන්තය
ජපානය
ග්‍රීසිය
ප්‍රංශය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලෝකයේ විශාලම සාගරය කුමක්ද ?
ඉන්දියන් සාගරය
පැසිපික් සාගරය
අත්ලාන්තික් සාගරය
ආක්ටික් සාගරය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කැළණි රජමහා විහාරයේ බිතු සිතුවම් සිත්තම් කලේ කවුරුන් විසින්ද ?
සෝලියස් මෙන්ඩිස් මහතා
සෝමබන්ධු විද්‍යාපති මහතා
ජේ . ඩි . ඒ . පෙරේරා මහතා
බන්ධුල හරිස්චන්ද්‍ර මහතා
8.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගව්වකට ඇති සැතපුම් ගණන කියද ?
2
4
1.6
3
Similar Resources on Quizizz
Popular Resources on Quizizz
15 questions
Character Analysis

Quiz
•
4th Grade
17 questions
Chapter 12 - Doing the Right Thing

Quiz
•
9th - 12th Grade
10 questions
American Flag

Quiz
•
1st - 2nd Grade
20 questions
Reading Comprehension

Quiz
•
5th Grade
30 questions
Linear Inequalities

Quiz
•
9th - 12th Grade
20 questions
Types of Credit

Quiz
•
9th - 12th Grade
18 questions
Full S.T.E.A.M. Ahead Summer Academy Pre-Test 24-25

Quiz
•
5th Grade
14 questions
Misplaced and Dangling Modifiers

Quiz
•
6th - 8th Grade