Fasters Finger

Fasters Finger

University

8 Qs

quiz-placeholder

Similar activities

ENTC

ENTC

University

4 Qs

Fasters Finger

Fasters Finger

University

8 Qs

Fasters Finger

Fasters Finger

University

8 Qs

Youth Core Team

Youth Core Team

University

8 Qs

ක්‍රීඩා

ක්‍රීඩා

University

10 Qs

Fasters Finger

Fasters Finger

Assessment

Quiz

Professional Development, Fun, Special Education

University

Medium

Created by

thilina ranasinghe

Used 1+ times

FREE Resource

8 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වැරදි ප්‍රකාශය තෝරන්න

         

                   

Kaizen මගින් දැනට තිබෙන තත්වය වැඩි දියුණු විමකට ලක් වේ

Kaizen යෝජනා ඉදිරිපත් කිරීමට තාක්ෂණික දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ

නව්‍යකරණය (Innovation) සදහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ 

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආයතනයක වසරකට Near Misses 600 සිදු වේ නම් , ආසන්න වශයෙන් වසරකට Major Accident කියක් සිදු විය හැකිද ?

6

60

2

200

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලොව දිගම ජාතික ගිය අයත් රට කුමක්ද ?

ග්‍රීසිය                 

ජපානය

ප්‍රංශය

ඉන්දියාව

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පාපන්දු ක්‍රීඩාවේ එක් පිලකට ක්‍රීඩා කල හැකි උපරිම ක්‍රීඩකයින් ගණන කොපමණද ?

11

13

6

8

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

හිරුගේ දේශය යන විරුදාවලිය ලත් රට කුමක්ද ?

එංගලන්තය        

ප්‍රංශය

ග්‍රීසිය   

ජපානය   

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලෝකයේ විශාලම සාගරය කුමක්ද ?

ඉන්දියන් සාගරය

පැසිපික් සාගරය

අත්ලාන්තික් සාගරය

ආක්ටික් සාගරය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කැළණි රජමහා විහාරයේ බිතු සිතුවම් සිත්තම් කලේ කවුරුන් විසින්ද ?

සෝලියස් මෙන්ඩිස් මහතා

බන්ධුල හරිස්චන්ද්‍ර මහතා 

ජේ . ඩි . ඒ . පෙරේරා මහතා

සෝමබන්ධු විද්‍යාපති මහතා

8.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගව්වකට ඇති සැතපුම් ගණන කියද ?

4

2

1.67

3