DDSN QUIZ

DDSN QUIZ

6th Grade

15 Qs

quiz-placeholder

Similar activities

Grade 6 - Speed Revision (Unit 1)

Grade 6 - Speed Revision (Unit 1)

6th Grade

10 Qs

DDSN QUIZ

DDSN QUIZ

Assessment

Quiz

Arts, History, Science

6th Grade

Practice Problem

Medium

Created by

susantha &damayanthi

Used 1+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

15 mins • 1 pt

1. පංච මහා විලෝකනයට අයත් නොවන්නේ, *

1. මව යි.

පියා යි.

3. කුලය යි.

4. දීපය යි.

Answer explanation

DDSN QUIZ

2.

MULTIPLE CHOICE QUESTION

15 mins • 1 pt

නිවස හැරුණු විට අපට වඩා පුරුදු ස්ථානය වන්නේ, *

1. පන්සල

2. පාසල

3. ගම

4. නගරය

3.

MULTIPLE CHOICE QUESTION

15 mins • 1 pt

ජලයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට වඩා සුදුසු උපකරණය කුමක් ද? *

දුරේක්ෂය.

අත්කාචය.

දෙනෙතිය.

සංයුක්ත අන්වීක්ෂය.

Answer explanation

ddsn quiz

4.

MULTIPLE CHOICE QUESTION

15 mins • 1 pt

ඉතිහාසය පිළිබඳව අපට දැනුම ලබාදීමට උපයෝගී වන සියලු දේ හැඳින්වීමට යොදන පොදු නම වන්නේ, *

1. සමරු ඵලක

2. ලොග් පොත

3. මූලාශ්‍රය

4. සෙල්ලිපි

5.

MULTIPLE SELECT QUESTION

45 sec • 1 pt

රිමාණ ලක්ෂණ යනුවෙන් හැඳින්වෙන්නේ

. දිග සහ පළල

II. දිග, පළල සහ උස

III. විෂ්කම්භය සහ දිග

IV. දිග, පළල සහ විෂ්කම්භය

6.

MULTIPLE SELECT QUESTION

15 mins • 1 pt

වර්ණවත් කොළ කැබලි ඇලවීමෙන් නිර්මාණය කරගනු ලබන චිත්‍ර හඳුන්වන නම වන්නේ,

I. මෝස්‌තර චිත්‍ර

II. කොලාජ් චිත්‍ර

III. මොසැක් චිත

IV. මොනෝ ක්‍රෝම් චිත්‍

7.

MULTIPLE SELECT QUESTION

15 mins • 1 pt

ජීවීන්ට පොදු ලක්ෂණ අතරින් ,ශාක වලට පමණක් සුවිශේෂී වන්නේ පහත සඳහන් කුමන ලක්ෂණය ද? *

ආහාර නිපදවා ගැනීම.

ශ්වසනය කිරීම.

චලන දැක්වීම.

වර්ධනය වීම.

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground