
11/01
Authored by Guwani de Silva
Fun
5th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
40 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජාතික කොඩිය එසවීමේදී පැතිරවිය හැකි නාදයක් වන්නේ
සම්පත් නාදය
වස්දඬු නාදය
සංඛ නාදය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රාජ්‍ය ලාංඡනය යොදා ගන්නේ මින් කුමක් සඳහා ද
ජාතියේ අභිමානය ලොවට පෙන්වීමට ය
ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවය පෙන්වීමටය
රජයට අයත් යන හැඟීම ලබා දීමටය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජාතික පක්ෂියා වන වලිකුකුළාගේ 🐓කරමලයේ මැද කොටසේ පැහැය වන්නේ
රතු
කහ
දුඹුරු
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සිංහල ජනවර්ගයේ බහුතරයකගේ ආගම වන්නේ
බුද්ධාගම
ක්‍රිස්තියානි ආගම
හින්දු ආගම
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
හින්දු ආගමික උත්සවයක් නොවන්නේ
තෛපොංගල්
රාමසාන්
දීපවාලි
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පැලෑටියක ජීව ගුණය පවත්වා ගැනීමට බලපාන සාධකය වන්නේ
ජලය
වාතය
හිරු එළිය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගසේ නම මලට නැති ගස,
දෙළුම්
නා ගස
කොස් ගස
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?