
Excel Data validation and Conditional Formatting
Authored by Vindya Niroshanie
Computers
Professional Development
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
16 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
යම් විෂයයකට ලකුණු ලබා දීමේ දී ලකුණු සඳහා වන Validation Rule කුමක් ද?
සියලුම ධන සංඛ්‍යා (Positive Numbers)
සියලුම සංඛ්‍යා (Numbers)
0 සිට 100 දක්වා වන සංඛ්‍යා
සෘණ සංඛ්‍යා (Negative Numbers)
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ආයතනයක සේවකයන් සඳහා වන දත්ත වගුවක ස්ත්‍රී පුරුෂ භාවය සඳහා වඩාත් සුදුසු දත්ත ඇතුලත් කිරීමේ ක්‍රමවේදය කුමක්ද?
Male, Female ලෙස Type කිරීම
Validation හරහා List එකක් ලබා දීම
Text Length සීමා කිරීම
ඕනෑම අක්ෂරයක් භාවිතා කිරීම
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
කාර්මික විද්‍යාලයේ සිසුන්ගේ Registration Numbers සඳහා RTEC/ECC12/0001 භාවිත කරන්නේ නම් ඒ සඳහා වන Validation Rule එක කුමක් ද?
Text Length > 0
Text Length between 0 - 13
Text Length = 15
Number
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Data Validation යොදන විට පරිශීලකයා හට උපදෙස් ලබා දීමට භාවිත කරන ක්‍රමය කුමක් ද?
Input Mask
Input Message
Input Setting
Error Alert
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ලකුණු ලේඛනයක නොපැමිණීම (ab) සටහන් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා error alert style එක කුමක්ද?
Stop
Warning
Information
Criteria
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පරිශීලකයාට වඩාත් පහසු වන්නේ
System මඟින් ලබා දෙන Error Alert
Customize කරන ලද Error Alert
System මඟින් ලබා දෙන හෝ Customize කරන ලද යන දෙකම
Error Alert අවශ්‍ය නැත
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
මෙහි සඳහන් වන පරාසය තුල ඇති නිවැරදි අගයක් වන්නේ
2022/12/31
2022/01/14
1982/11/15
2020/31/31
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?