Search Header Logo

තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප

Authored by Thushara Herath

Computers

12th Grade

Used 36+ times

තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

දත්ත සැකසීමේ ජීවන චක්‍රය නිවැරදිව ප්‍රකාශ වන්නේ පහත සඳහන් කවර ප්‍රකාශයේ ද?

දත්ත එක් රැස් කිරීම / දත්ත ආදානය / සැකසීම / ප්‍රතිදානය / ගබඩා කිරීම

ගබඩා කිරීම / සැකසීම / ප්‍රතිදානය

සැකසීම / ප්‍රතිදානය / ගබඩා කිරීම / විමසීම

දත්ත එක් රැස් කිරීම / සැකසීම / ප්‍රතිදානය / ආදානය / ගබඩා කිරීම

දත්ත එක් රැස් කිරීම / දත්ත ආදානය / සැකසීම / ගබඩා කිරීම / ප්‍රතිදානය

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ගුණාත්මක දත්තයක් පිළිබඳව කියවෙන ප්‍රකාශය කුමක්ද?

ප්‍රභාත් ගණිත විෂයට ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 85 කි.

මහනුවර සිට කොළඹට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 104 කි.

සුනිමල් සුදු පැහැයෙන් යුක්තය.

ශ්‍රී ලංකාවේ වෙසෙන මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවු.67 කි.

ඉහත කිසිවක් නොවේ.

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

දත්තයක ගතිලක්ෂණ නිවැරදිව ප්‍රකාශ නොවන්නේ පහත සඳහන් කවර ප්‍රකාශයෙන් ද?

දත්ත ගබඩා කිරීමේ හැකියාවෙන් යුක්ත විය යුතුය.

දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව සහිත විය යුතුය.

දත්ත සැකසීමේ හැකියාව තිබිය යුතුය.

ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත ලෙස දත්ත වර්ගීකරණයක් සිදු නොවේ.

කිසිඳු අයුරකින් හෝ සකස් නොකරන ලද දෑ දත්ත ලෙස නිර්වචනය කළ හැක.

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

තොරතුරක් සම්බන්ධව නිවැරදි නොවන ප්‍රකාශය තෝරන්න.

තොරතුරක් සඳහා වටිනාකමක් පවතී.

තොරතුරක් දැනුම වර්ධනය කිරීමට ඉවහල් වේ.

තොරතුරු බිහි කරගැනීම සඳහා දත්ත භාවිතා වේ.

කාලය ශුන්‍ය වන විට තොරතුරක අගය ඉතා ඉහළ මට්ටමක පවතී.

තොරතුරු තීරණ ගැනීමට භාවිතා කළ නොහැක.

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

“සුපුන් 2015 වසෙර් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටන ලදි. එහි ප්‍රතිඵල ලද දිනයේ ඔහුගේ දෙමාපියන්, සහෝදරයන්, ඥාතීන්, අසලවැසියන්, ගුරුවරුන් යන සියළු දෙනා ඉතා උනන්දුවෙන් යුක්තව ඔහුගේ ප්‍රතිඵල දැන ගැනීමට උත්සුක වූහ. ප්‍රතිඵල නිකුත් වූ දින ඥාතීන් කිහිප දෙනෙක්ම දුරකතනයෙන් සම්බන්ධ වී ප්‍රතිඵල විමසන ලදි. අද වන විට සුපුන් උසස් පෙළ විද්‍යා විෂය ධාරාව අධ්‍යයනය කරමින් සිටී. නමුත් ඔහුගෙන් කිසිවෙක් පසුගිය මාස කිහිපය තුළදී සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳ විමසීමක් සිදු නොකරන ලදි.“ මෙම ප්‍රකාශය තුළින් තොරතුරක වටිනාකම තීරණය වීමට බලපාන සාධකයක් පිළිබඳව කියැවේ. එම සාධකය කුමක්ද?

කාලය

නිවැරදිභාවය

අදාලත්වය

සම්පූර්ණත්වය

විශ්වාසනීයත්වය

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

දත්ත තොරතුරු බවට පත්කරලීමේ ක්‍රියාවලිය නිවැරදිව දක්වා ඇති ප්‍රකාශය තෝරන්න.

දත්ත - ක්‍රියාවලිය - තොරතුරු

දත්ත - ආදානය - ක්‍රියාවලිය - ප්‍රතිදානය

ආදානය - ක්‍රියාවලිය - ප්‍රතිදානය

ක්‍රියාවලිය - ආදානය - ප්‍රතිදානය

දත්ත - තොරතුරු - ක්‍රියාවලිය

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ප්‍රමාණාත්මක දත්තවලට නිවැරදි නොවන ප්‍රකාශය තෝරන්න

එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වැනි කාර්යයන් කළ හැකි වීම ප්‍රමාණාත්මක දත්තවල පවත්නා ලක්ෂණයකි.

අනුපිළිවෙලට සැකසීමේ හැකියාව ප්‍රමාණාත්මක දත්තවල පවතී

ප්‍රමාණාත්මක දත්ත මඟින් ප්‍රස්තාර නිර්මාණය කිරීමේ හැකියාව පවතී

ප්‍රමාණාත්මක දත්ත ප්‍රකාශ කිරීම සඳහා සංඛ්‍යා යොදා ගැනීමට පුළුවන

පැහැය, වර්ණය, සෞඛ්‍ය තත්වය ආදී දෑ ප්‍රමාණාත්මක දත්ත ලෙස සැලකිය හැක

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?