
History
Authored by Senuka Isum
History
6th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉතිහාසයේ පියා
පයිතගරස්
හෙරඩෝටස්
ප්ලේටෝ
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉතිහාසය ගැන දැනුම ලබා ගැනීමට උපයෝගී වන සෑම දෙයක් ම හැඳින්වීමට යොදන පොදු නම?
ග්‍රන්ථ
මූලාශ්‍ර
මහාවංසය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අතීතයේ විවිධ කාල වකවානුවල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන හඳුන්වන නම?
පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර
සාහිත්‍ය මූලාශ්‍ර
සමරු ඵලක
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ස්වදේශිකයන් විසින් මෙරට පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන හඳුන්වන නම?
විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර
දේශීය සාහිත්‍ය මූලාශ්‍ර
පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දීපවංසය ලියැ වී ඇති භාෂාව?
අරාබි භාෂාව
සිංහල භාෂාව
පාලි භාෂාව
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දීපවංසය ලියැ වී ඇති සියවස?
ක්‍රි.ව. 03 වෙනි සියවස
ක්‍රි.ව. 05 වෙනි සියවස
ක්‍රි.ව. 04 වෙනි සියවස
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මහාවංසයෙහි පළමු කොටස ලියැ වී ඇති සියවස?
ක්‍රි.ව. 04 වෙනි සියවස
ක්‍රි.ව. 05 වෙනි සියවස
ක්‍රි.ව. 03 වෙනි සියවස
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?