Search Header Logo

සිතියම් කියවීම

Authored by T Nipunaka

Geography

1st - 12th Grade

Used 20+ times

සිතියම් කියවීම
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

42 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

"සිතියමක් යනු?" නිවැරිදිම නිර්වචනය තෝරන්න.

යම් නිශ්චිත භූමි ප්‍රදේශයක භෞතික හා සංස්කෘතික ලක්ෂණ නිරූපණය කිරීමට සම්මත වර් ණ, සංකේත හා සලකුණු භාවිත කරමින් උඩු ගුවන පෙනෙන පරිදි නියමිත පරිමාණයකට පැතලි තලයක අඳිනු ලබන චිත්‍රය සිතියම ලෙස හැඳින්වේ.

යම් නිශ්චිත භූමි ප්‍රදේශයක භෞතික හා සංස්කෘතික ලක්ෂණ නිරූපණය කිරීමට සම්මත වර් ණ, සංකේත හා සලකුණු භාවිත කරමින් උඩු ගුවනේ සිට පෙනෙන පරිදි නියමිත පරිමාණයකට පැතලි තලයක අඳිනු ලබන චිත්‍රය සිතියම ලෙස හැඳින්වේ.

යම් නිශ්චිත භූමි ප්‍රදේශයක භෞතික හා සංස්කෘතික ලක්ෂණ නිරූපණය කිරීමට සම්මත වර් ණ, සංකේත හා සලකුණු භාවිත කරමින් උඩු ගුවනේ සිට පෙනෙන පරිදි පැතලි තලයක අඳිනු ලබන චිත්‍රය සිතියම ලෙස හැඳින්වේ.

යම් නිශ්චිත භූමි ප්‍රදේශයක භෞතික හා සංස්කෘතික ලක්ෂණ නිරූපණය කිරීමට සම්මත වර් ණ, සංකේත හා සලකුණු භාවිත කරමින් උඩු ගුවනේ සිට පෙනෙන පරිදි නියමිත පරිමාණයකට පැතලි තලයක අඳිනු ලබන වක්‍රය සිතියම ලෙස හැඳින්වේ.

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සිතියම් කියවීම අවශ්‍යවීමට හේතු,

1. නොදන්නා ප්‍රදේශයක් පිළිබඳව එම ස්ථානයට නොගොස් අවබෝධයක් ලබා ගැනීම.

2. සිතියමේ ස්ථාන අතර කෝණ මැනීමට

3. හමුදා කටයුතුවලදී භූමියෙන් උපරිම ප්‍රයෝජන ගැනීම.

4. සිතියම අධාරයෙන් භූමියේ ස්ථාන දෙකක් අතර දුර මැන ගැනීම.

5. ග්‍රිඩ් අංක ගැනීම.

6. ඉදිරි සැලසුම් සකස් කිරීම.

7. ආධාරක භට ඛණ්ඩ සහය ලබා ගැනීම.

ශිෂ්‍යභට කඳවුරකදී මෙයින් කුමන කරුණු පරීක්ෂණයට භාජනය කරනු ලබයිද?

2, 4, 5 පමණි.

2, 3, 4, 5, 7 පමණි.

1, 2, 4, 5, 6 පමණි.

1, 2, 4, 6 පමණි.

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 2 pts

මේ අතරින් සිතියම් වර්ගයක් නොවන්නේ කුමන කාණ්ඩයද?

අඟලේ සිතියම්, ඇට්ලස් සිතියම්, ජනගහණ සිතියම්, ගුවන් ඡායාරූප සිතියම්

වගා සිතියම්, භූමි සිතියම්, මානව තොරතුරු සිතියම්

සන්නාහක සිතියම්, වාහක සිතියම්, විලම්භ සිතියම්

මෙට්‍රික් සිතියම්, නගර සැලසුම් සිතියම්, ආර් ථික තොරතුරු සිතියම්

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 2 pts

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රදේශය අවරණය කිරීම සඳහා 1:50000 සිතියම් කීයක් නිර්මාණය කර තිබේද?

98

96

92

91

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

1 : 50 000 සිතියමකින් ආවරණය වන Km2 ප්‍රමාණය කොපමණද?

100Km2

1000Km2

10 000Km2

1Km2

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 2 pts

සිතියමක ප්‍රධාන කොටස් කීයද?

1

2

3

4

7.

MULTIPLE CHOICE QUESTION

45 sec • 2 pts

පර්යන්ත තොරතුරක් නොවන්නේ?

පත් ඉරු අංකය

පරිමාණය

මුද්‍රණය කළ වර්ෂය

ග්‍රිඩ් රේඛා

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?