
Grade 10 ICT 1 st term paper
Authored by Paveesha Vayathmi
Computers
10th Grade
Used 7+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගනකයේ මූලික ක්‍රියාවලිය කොටස් තුනකි. ඒවා නම්
ආදානය, ක්‍රියාවලිය සහ මෘදුකාංග
ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය
දෘඪාංග, මෘදුකාංග සහ ආදානය
ප්‍රතිදානය, ආදානය සහ මෘදුකාංග
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මනිනුයේ
GHz
Kmph
Kmpl
ඉහත සියල්ල ම
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිඝනක මධ්‍ය සැකසුම් ඒකකය සදහා ට්‍රාන්සිස්ටර යොදාගත්තේ
පලමු පරම්පරාවේය
දෙවන පරම්පරාවේය
තෙවන පරම්පරාවේය
සිව්වන පරම්පරාවේය.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
දත්ත හා තොරතුරු සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කුමන ප්‍රකාශයද?
a) කාලානුරූපී බව
b) තනිව ගත් කල දත්ත වලට අඅර්ථයක් නැත.
c) දත්ත තොරතුරු මත රදා පවතී.
a හා b
a හා c
b හා c
ඉහත සියල්ලමය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
පහත සදහන් ඒවායින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ව්‍යාපාර ක්ශේත්‍රයේ භාවිත වන අවස්ථාවක් විස්තර කරනුයේ ?
නවීන උපාය මාර්ගික තොරතුරු අන්තර්ජාලයෙන් පිරික්සීම.
මාර්ගගත සාප්පු සවාරියක් භාවිතය සදහා , පෙරගෙවුම් අන්තර්ජාල සේවාවක් මිලදී ගැනීම.
අධ්‍යාපනික මෘදුකාංගයක් මිලදී ගැනීමට ණයපත් භාවිතයෙන් මුදල් ගෙවීම.
ඉගෙනුම් කලමනාකරණය පිලිබඳ පාඨමාලාවක් අන්තර්ජාලයෙන් හැදෑරීම.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?