
Unit Test
Authored by Madusha Perera
Computers
10th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
දත්ත සකස් කිරීමට යොමු කිරීම ........................ ලෙසත් සකස් වූ තොරතුරු ලබා ගැනීම ..................... ලෙසත් හැදින්වේ.
ප්‍රතිදාන(Output), ආදාන(Input)
ආදාන, ප්‍රතිදාන
ආදාන, සැකසීම
සැකසීම, ප්‍රතිදාන
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
ඉ-රාජ්‍ය යෙදවුමක් ලෙස රජයෙන් සෙවකයින්ට (G2E) ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ,
ගැසට්
රාජ්‍ය ආයතන නාමාවලිය
චක්‍ර ලේඛන
ආකෘති පත්‍ර
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
ආකලන යන්ත්‍රය(Adding Machine) නිපදවන ලද්දේ,
Charles Babbage
Joseph Jacquard
Ada Augusta
Blaise Pascal
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
පරිගණක පරම්පරා වල භාවිතා කරන ලද තාක්ෂණයන් පිලිවෙලින්,
රික්තක නල, ට්‍රාන්සිස්ටර්,අනුකලිත පරිපත, ක්ෂුද්‍ර පරිපත
ට්‍රාන්සිස්ටර්,අනුකලිත පරිපත, රික්තක නල, ක්ෂුද්‍ර පරිපත
රික්තක නල, අනුකලිත පරිපත, රික්තක නල, ක්ෂුද්‍ර පරිපත
ක්ෂුද්‍ර පරිපත , රික්තක නල, ට්‍රාන්සිස්ටර්,අනුකලිත පරිපත
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය කරනු ලබන ආකාරයක් නොවන්නේ ,
ප්‍රතිසම පරිගනක
සුපිරි පරිගණක
සංඛ්‍යාංක පරිගණක
දෙමුහුම් පරිගණක
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මනින ඒකකය,
GB
Hz
MB
KB
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
මධ්‍ය සැකසුම් ඒකකයට අයත් කොටස් වනුයේ,
ALU, CU, RAM
CU, ALU, ROM
ALU, CU,Registers
Registers, CU, RAM
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?