
අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල
Authored by Nilmini Samarathunga
Other
11th Grade
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
17 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
1. අන්තර්ජාලයේ ඇති පරිගණක අතර තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට භාවිත කරන නියමාවලිය
HTTP
IP
DNS
DHCP
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
2. http://www.doenets.lk යන ඒකාකාර සම්පත් නිශ්චායකයෙහි WWW ලෙස හැඳින්වනුයේ
IP ලිපිනයයි
ඉහළ මට්ටමේ වසම් නාමයයි
සේවාවයි
නියමාවලියයි
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
3. අන්තර්ජාල ක්‍රියාකාරිත්වයේදී ඒකාකාර සම්පත් නිශ්චායකය IP ලිපිනයක් බවට පරිවර්තනය සිදු කිරීම කරනු ලබන්නේ
වෙබ් සේවාදායකය මගිනි
තැපැල් සේවාදායකය මගිනි
වසම් නාම සේවාදායකය මගිනි
DHCP සේවාදායකය මගිනි
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
අන්තර්ජාලයෙන් ලබා ගත හැකි සේවාවක් නොවන්නේ
දුරස්ථ පිවිසුම
බහුමාධ්‍ය සැපයුම
විද්‍යුත් තැපෑල
ඡායාරූපකරණය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
අපට ලැබෙන අනවශ්‍ය විද්‍යුත් ලිපි ගිණුමේ වෙනම ස්ථානයක තැන්පත් වේ. එම ස්ථානය කුමක්ද?
Draft
Outbox
Trash
Spam
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
ඒකාකාර සම්පත් නිශ්චායකය IP ලිපිනය බවට පරිවර්තනය කිරීම සිදුකරන්නේ කුමක් මගින්ද?
DNS
Mail Server
Web Server
Web අතරික්සුව
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
IP ලිපිනය සම්බන්ධව වඩාත්ම සුදුසු ප්‍රකාශය තෝරන්න.
අන්තර්ජාලයේ ඇති සෑම උපාංගයක්ම හඳුනා ගැනීමට භාවිත කෙරේ
අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අනන්‍යව හඳුනා ගැනීමට භාවිත කෙරේ
e-mail ගිණුම් අනන්‍යව හඳුනා ගැනීමට භා විත කෙරේ
අන්තර්ජාලයේ ඇති උපාංගයක් හෝ වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීමට
භාවිත කෙරේ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?