
Phronesis Mind_Inter School Quiz Competition 2021 (Paper 02)
Authored by Phronesis Kelaniya
Arts, History, Mathematics
1st Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
එක්තරා ජාතික පාසලක 2014, 2015, 2016 යන වර්ෂයන්හි උසස්පෙළ පන්තියට ඇතුළත් වූ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ සිසුන් සංඛ්‍යාවට අදාළ දත්ත දී ඇත්නම්, එම දත්ත නිරූපණය කිරීමට වඩාත් යෝග්‍ය ප්‍රස්තාර සටහන වන්නේ,
අපගමන තීරු සටහන
වෘත්ත ප්‍රස්තාර
බහුගුණ තීරු සටහන
සිතිලිය සටහන
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පහත දැක්වෙන සිල්ලර වෙළෙන්දෙක් දින 9කදී අලෙවි කළ පොල් ගෙඩි ගණනට අදාළ දත්ත පදනම් කරගෙන 7වන දශමකය ගණනය කරන්න.
28, 25, 20, 34, 30, 19, 26, 30, 20
25
26
28
30
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
B1, B2, B3, B4 යන පිරිමි ළමුන් 4 දෙනෙක්ද, G1, G2, G3 යන ගැහැණු ළමුන් 3දෙනෙක්ද සිටින කණ්ඩායමකින් ළමුන් දෙදෙනෙකු තෝරාගන්නේ නම්, අඩු වශයෙන් එක් පිරිමි ළමයෙක්වත් තෝරා ගැනීමේ සම්භාවිතාව කොපමණද?
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
“කිසියම් විචල්‍යයකට අදාළ සුවිශේෂී තත්වයක් එහි පොදු තත්වය සමග සංසන්දනාත්මකව නිරූපණය කිරීම සඳහා එකම ඛණ්ඩාංක තලයක අඳිනු ලබන සටහනක....................................... වේ.” හිස්තැනට ගැලපෙන පිළිතුර වන්නේ,
පැතිකඩ සටහනක්
සිතිලිය සටහනක්
බහු ගුණ තීරු සටහනක්
සංරචක තීරු සටහනක්
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,
A - පයි සටහනක් යනු ප්‍රතිශතක සංරචක තීරු සටහනක තනි තීරුවකින් නිරූපණය කළ හැකි දත්ත වෘත්තමය වශයෙන් ප්‍රකාශ කිරීමකි.
B - ආදායම් සංඛ්‍යාත ව්‍යාප්තියක ස්වරූපයෙන් දී ඇති විට ලෝරන්ස් වක්‍රයක් ගොඩනැගිය නොහැකිය.
C- ගිණි සංගුණකය බිංදුව නම් ජනගහනයේ සිටින සෑම කෙනෙකුටම සමාන ආදායම් ප්‍රමාණයක් ලැබෙන බව එමගින් පෙන්නුම් කරයි.
A පමණි.
C පමණි.
A හා B පමණි.
A හා C පමණි.
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
”ස්ත්‍රී පුරුෂභාවය, භාණ්ඩයක් සඳහා පාරිභෝගික රුචිය, කොළඹ නගරයේ උෂ්ණත්වය, පුද්ගලයෙකුගේ වයස” යන විචල්‍යයන් සඳහා සංඛ්‍යාත්මක අගයන් පැවරෙන ආකාරය අනුව වර්ගීකරණය කළ විට පිළිවෙලින් එය,
නාමික පරිමාණය, තරා පරිමාණය, අනුපාත පරිමාණය, ප්‍රාන්තර පරිමාණය
නාමික පරිමාණය, තරා පරිමාණය, ප්‍රාන්තර පරිමාණය, අනුපාත පරිමාණය
තරා පරිමාණය, නාමික පරිමාණය, ප්‍රාන්තර පරිමාණය, අනුපාත පරිමාණය
තරා පරිමාණය, නාමික පරිමාණය, ප්‍රාන්තර පරිමාණය, අනුපාත පරිමාණය
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 5 pts
නිවාස 21කින් යුත් වීදියක එක් එක් නිවසෙහි පදිංචි නිවැසියන් සංඛ්‍යාව පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් ලබා ගත් දත්ත පහත පරිදිය.
2, 3, 4, 3, 3, 3, 3, 3, 4, 4, 8, 7, 8, 8, 5, 4, 7, 6, 6, 7, 7
මෙහි හරි මැද පිහිටි නිවසෙහි සිටින නිවැසියන් ගණන කොපමණද?
4
5
4.5
6
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?