Phronesis Mind_Inter School Quiz Competition 2021 (Paper 05)
Quiz
•
History, Social Studies, Mathematics
•
1st Grade
•
Practice Problem
•
Hard
Phronesis Kelaniya
Used 1+ times
FREE Resource
Enhance your content in a minute
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
33.33
34.33
35.33
36.33
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
සමාගමක නිෂ්පාදන කළමනාකරුවන් 5දෙනෙකු සහ අලෙවි කළමනාකරුවන් 3දෙනෙකු සේවය කරති. මොවුන්ගෙන් ඕනෑම කළමනාකරුවන් 3දෙනෙක් අධ්‍යක්ෂකවරු ලෙස පත් කළ යුතුව ඇත. එම අධ්‍යක්ෂක මණ්ඩලයට නිෂ්පාදන කළමනාකරුවන් 2දෙනෙකු පත්වීමේ සම්භාවිතාව සොයන්න.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
“ප්‍රවර්ග විචල්‍යයන්ට අදාළ උපලාක්ෂණික මත වර්ගීකරණය මෙන්ම සංසන්දනය කළ හැකි පරිදි අර්ථවත්ව පවරනු ලබන කේතාංක ............................ ලෙස හඳුන්වයි.” හිස්තැනට අදාළ පිළිතුර වන්නේ,
නාමික පරිමාණ
තරා පරිමාණ
ප්‍රාන්තර පරිමාණ
අනුපාත පරිමාණ
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පහත සඳහන් කුටිකතාවය හා සම්බන්ධ ප්‍රකාශවලින් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
දත්ත සමමිතිකව ව්‍යාප්ත නොවන අවස්ථා කුටික ව්‍යාප්ති ලෙස හඳුන්වයි.
දකුණට දික්වූ වල්ගයක් සහිත වීම එය දකුණට කුටික හෙවත් ධන කුටික ව්‍යාප්තියක් ලෙස දක්වයි.
ධන කුටික ව්‍යාප්තියක මාතය, මධ්‍යස්ථයට වඩා විශාල අගයක් ගන්නා අතර මධ්‍යස්ථයට වඩා මධ්‍යන්‍යය විශාල අගයක් ගනියි.
ධන කුටික ව්‍යාප්තියක අගයන්ගෙන් වැඩි ප්‍රමාණයක් මධ්‍යන්‍ය අගයට වඩා අඩු අගයක් වේ.
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
එක්තරා ව්‍යාප්තියක පියර්සන්ගේ කුටිකතා සංගුණකය 0.5ක් ද විචලතා සංගුණකය 40% ක්ද මාතය 80 ක්ද වේ. ඒ අනුව ව්‍යාප්තියේ මධ්‍යන්‍යය වන්නේ,
40
100
160
200
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පහත දැක්වෙන දත්ත කාණ්ඩයෙහි මධ්‍යන්‍යය ගණනය කරන්න.
3.925
3.435
3.509
3.909
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
කේන්ද්‍රික ප්‍රවණතාවය යනු,
විවෘත පන්ති සහිත ව්‍යාප්තියක මිනුම ගණනය කිරීමයි.
ගුණාත්මක දත්තයන්හි සාමාන්‍ය දැක්වීමයි.
ප්‍රරුපීය මිනුම් ලබා ගැනීමයි.
යම් ලක්ෂයක් වටා නැඹුරු වීමේ ගුණයයි.
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
5 questions
This is not a...winter edition (Drawing game)
Quiz
•
1st - 5th Grade
15 questions
4:3 Model Multiplication of Decimals by Whole Numbers
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
10 questions
The Best Christmas Pageant Ever Chapters 1 & 2
Quiz
•
4th Grade
12 questions
Unit 4 Review Day
Quiz
•
3rd Grade
10 questions
Identify Iconic Christmas Movie Scenes
Interactive video
•
6th - 10th Grade
20 questions
Christmas Trivia
Quiz
•
6th - 8th Grade
18 questions
Kids Christmas Trivia
Quiz
•
KG - 5th Grade
Discover more resources for History
10 questions
History of Christmas Trees for Kids | Bedtime History
Interactive video
•
1st - 12th Grade
6 questions
american revolution
Interactive video
•
1st - 5th Grade
13 questions
Leaders: Who They Are and What They Do
Quiz
•
1st - 12th Grade
26 questions
Fast Food Restaurants
Quiz
•
1st - 3rd Grade
