
science grade 10 -cell
Authored by Upeka Gunaratna
Biology
11th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
ශාක සෛලයක දක්නට ඇති එහෙත් සත්ත්ව සෛලයක දක්නට නැති ව්‍යුහයක් වන්නේ
මයිටකොන්ඩ්‍රියා
සෛල බිත්තිය
සෛල ප්ලාස්මය
ප්ලාස්ම පටලය
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
ශාක සෛල වල පමණක් දක්නට ලැබෙන්නේ
න්‍යෂ්ටිය
න්‍යෂ්ටිය හා හරිතලවය
සෛල බිත්තිය හා හරිතලවය
සෛල බිත්තිය හා මයිටකොන්ඩ්‍රියම
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
සජීවී සෛලයකට පොදු ලක්‍ෂණයක් වන්නේ
න්‍යෂ්ටියක් තිබීම
හරිතලව තිබීම
සෛල බිත්තියක් තිබීම
මයිටකොන්ඩ්‍රියම තිබීම
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
ආවේණික ලක්‍ෂණ ඊලඟ පරම්පරාවට උරුමකර දීම සඳහා දර්ශීය සෛලයක තිබිය යුතු අත්‍යවශ්‍යම
ඉන් ද්‍රයිකාව වන්නේ
සෛල පටලයයි
ගෝල්ගී දේහයයි
න්‍යෂ්ටියයි
මයිටකොන්ඩ්‍රියමයි
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
ප්‍රෝටීන් සංස්ලේෂණයට ස්ථානය සපයන සෛල තුළ ඇති ඉන්ද්‍රයිකාව වන්නේ
රයිබසෝම
ගෝල්ගීදේහ
මයිටකොන්ඩ්‍රියම
න්‍යෂ්ටිය
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
ශුක්‍රාණු මාතෘ සෛලයක් බෙදීමෙන් ශුක්‍රාණු ජනනය වේ.ඒ පිළිබඳව කියවෙන පහත කුමන ප්‍රකාශය අසත්‍ය වේද?
එක් ශුක්‍රාණු මාතෘ සෛලයකින් ශුක්‍රාණු හතරක් සෑදේ.
මෙහිදී ඌනන විභාජනය මෙන්ම අනූනන විභාජනය ද සිදු වේ.
මෙහිදී ඌනන විභාජනය පමණක් සිදු වේ.
ශුක්‍රාණුවක න්‍යෂ්ටියේ වර්ණදේහ ගණන 23 ක් වේ.
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
ඌනන විභාජනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකා බලන්න
1) විභාජනය එක් අවස්ථාවකින් පමණක් සිදුවේ
2) දුහිතෘ සෛල දෙකක් සෑදේ
3) විභාජනය අවසානයේ දුහිතෘ සෛල 4ක් සෑදේ
A හා B පමණි
A පමණි
B හා C පමණි
C පමණි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
54 questions
Analyzing Line Graphs & Tables
Quiz
•
4th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
15 questions
Equivalent Fractions
Quiz
•
4th Grade
Discover more resources for Biology
16 questions
MATZKE Photosynthesis/Respiration
Quiz
•
9th - 12th Grade
10 questions
Quick 10Q: DNA Replication
Quiz
•
9th - 12th Grade
20 questions
Cell Transport
Quiz
•
9th - 12th Grade
7 questions
Plant Reproduction in Angiosperms
Interactive video
•
11th Grade - University
52 questions
Cheetah Reproduction - Mitosis and Genetics
Quiz
•
9th - 12th Grade
25 questions
Unit 1 Formative 1
Quiz
•
9th - 12th Grade
16 questions
Origin of Life
Quiz
•
9th - 12th Grade
7 questions
DNA, Chromosomes, Genes, and Traits: An Intro to Heredity
Interactive video
•
11th Grade - University