grade 6 computer lab safty

grade 6 computer lab safty

6th - 9th Grade

27 Qs

quiz-placeholder

Similar activities

 prep 3    ch 2      num 2

prep 3 ch 2 num 2

9th Grade

23 Qs

Transferees Experience Quizizz

Transferees Experience Quizizz

8th - 12th Grade

23 Qs

Vocabulary Review - The Web, Digital Security Programs/Apps

Vocabulary Review - The Web, Digital Security Programs/Apps

9th Grade - University

26 Qs

Electives

Electives

6th - 8th Grade

23 Qs

Digital Literacy Parts of a Computer 1.01

Digital Literacy Parts of a Computer 1.01

7th Grade

25 Qs

Jobs - ESL

Jobs - ESL

2nd Grade - Professional Development

30 Qs

Networks: End of Unit Quiz

Networks: End of Unit Quiz

7th - 9th Grade

22 Qs

BJC AP CSP Unit 3 Exam Review

BJC AP CSP Unit 3 Exam Review

9th - 12th Grade

27 Qs

grade 6 computer lab safty

grade 6 computer lab safty

Assessment

Quiz

Education

6th - 9th Grade

Medium

Created by

I.C.T Tech

Used 5+ times

FREE Resource

27 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

1)    පරිගණක උපාංගයක් නොවන්නේ Not a computer device

මුද්‍රණ යන්ත්‍රය

Printers

සුපරීක්ෂක

Scanners

බහු මාධ්‍ය ප්‍රකේෂ්පණ යන්ත්‍ර

Multi-media projectors

මුරපදය

Password

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගණකය ක්‍රියාත්මක කිරීමට පළමු පියවර වන්නේ

The 1st step in operating the computer is,

පරිගණක සන්දර්ශකය පණ ගැන්වීම

  turned on the monitor

බිත්තියේ පරිගණකය සමබන්ධ කොට ඇති ස්විචය ක්‍රියාත්මක කිරීම

Turn on the switch to which the computer is connected on the wall

UPS පණ ගැන්වීම

UPS turn on

පද්ධති ඒ්කකය පණ ගැන්වීම

The system unit should be switched on

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

1)    UPS යනුවෙන් හදුන්වන්නේ What is a UPS?

unInterrupted power supply

 

United parcel service

International power supply

United power service

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගණක විද්‍යාගාරය පරිහරණයේදී ඔබගේ ඇරක්ෂාව සදහා කල යුතු දෑ සම්බන්ධ වැරදි පිළිතුරකි

An incorrect answer regarding what to do to protect yourself while using the computer lab

රැහැන් සහ කෙවෙනි

වැනි විදුලියට සම්බන්ධ

වන උපාංග ඇල්ලීමේ

ප්‍රවේශම් විය යුතු ය.

Wires and cables

related to electricity

Catching devices

Be careful.

ගිනි නිවන උපකරණ

ඇත්නම් ඒ පිළිබඳ

දැනුවත් නොවිය යුතු ය.

Wires and cables

related to electricity

Catching devices

Be careful.

විද්‍යාගාරයෙන් පිටවන

දොරටු පිළිබඳ දැනුම්වත්

විය යුතු ය.

Leaving the lab Knowledge of gates should be

ඔබගේ ආරක්ෂාව සඳහා. පරිගණක විද්‍යාගාරය තුළ දුව පැන සෙල්ලම් කිරීමෙන් වැළකිය යුතු ය

For your safety. Running and playing in the computer lab should be avoided

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඔබගේ ආරක්ෂාවට කළ යුතු දෙයක් වන්නේ

There is something to be done for your safety

පාවහන් ගලවා ඇතුලු වීම

Entry with shoes off

උපකරණ පිරිසිදු කිරීම

Equipment cleaning

ගිනි නිවන උපකරණ ඇත්නම් ඒ් පිළිබදව දැනුවත් වීම

Being aware of fire extinguishers, if any

බාහිර ආචයන උපාංග පරිඝණකයට සම්බන්ධ කිරීමෙදී වයිරස් පරික්ෂාව කිරීම

Checking for viruses when connecting external storage devices to the computer

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

උපාංගවල ආරක්ෂාව ස‍දහා කළ යුතු දෙයක් වන්නේ

Something to do to protect the devices

විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබදව දැනුවත් වීම

Be aware of exit doors from the lab

පරිගණක විද්‍යාගාරය තුළ දුවපැන සෙල්ලම් කිරීමෙන් වැළකීම

Avoid running around in the computer lab

විදුලියට සම්බන්ධවන උපකරණ ඇල්ලීමෙදී ප්‍රවෙශම් වීම

Be careful when handling electrical equipment

භාවිත කළ උපකරණ නිසි පරිදි අදාල ස්ථානවල තැබීම

Placing used equipment in appropriate places

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වයිරස් පරික්ෂාව කළ යුතු වන්නේ

A virus check should be done

ඔබගේ ආරක්ෂාවට

For your safety

උපාංගවල ආරක්ෂාවට

To protect devices

පරිගණක විද්‍යාගාරයේ ආරක්ෂාවට

To the security of the computer lab

පාසලේ ආරක්ෂාවට

For school safety

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?