Search Header Logo

පරිගණක මෘදුකාංග සංරචක ආරක්ෂා කර ගනිමු

Authored by Deepika Rupasingha

Computers

7th Grade

Used 8+ times

පරිගණක මෘදුකාංග සංරචක ආරක්ෂා කර ගනිමු
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පරිගණක මෘදුකාංගයක් සඳහා උදාහරණයක් නොවන්නේ?

වදන් සැකසුම් මෘදුකාංග

රූප සංස්කරණ මෘදුකාංග

යතුරු පුවරුව

මෙහෙයුම් පද්ධතිය

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

මෘදුකාංගවලට තර්ජනය ඇති විය හැකි අවස්ථාවක් වන්නේ?

අනිෂ්ට මෘදුකාංග

පරිගණක උපාංග අධික ගෙස රත්වීම

දෘඩාංග මත දුවිලි තැන්පත්වීම

අකුණු ගැසීම්

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

අනිෂ්ට මෘදුකාංගයක් නොවන්නේ

පරිගණක වෛරස

පිළි ඔත්තු මෘදුකාංග

ට්‍රොජන් අශ්වයා

පද්ධති මෘදුකාංග

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

උපස්ථ පිටපත් තබා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ආචයන උපක්‍රමයක් වන්නේ?

පරිගණක මව් පුවරුව

ගිනි පවුර

බාහිර දෘඩ තැටි

මධ්‍ය සැකසුම් ඒකකය

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

අනිෂ්ට මෘදුකාංගවලින් සිදු වන හානියක් නොවන්නේ?

පරිගණක ජාලවලට හානි කිරීම

පරිගණක දත්ත මකා දැමීම

මෘදුකාංගවල ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම

පරිගණකයට ආරක්ෂාව සැපයීම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?