Search Header Logo

අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

Authored by Deepika Rupasingha

Computers

11th Grade

Used 6+ times

අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

1. http://www.bbc.com/sport/cricket යන ඒකාකාරී සම්පත් නිෂ්චායකයෙහි (URL) වසම් නාමය Domain පහත කුමක් මගින් දැක්වේද?

bbc.com/sport

bbc.com/sport/cricket

http://www.bbc.com

bbc.com

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අදාළ URL එක නොදන්නා විට, වෙබ් අඩවියක ඇති තොරතුරක් සොයා ගැනීමට පහත සඳහන් කුමක් භාවිතා කළ හැකිද?

සෙවුම් යන්ත්‍රය( Search engine)

ගොනු තැන්මාරු නියමාවලිය(FTP)

විද්‍යුත් තැපැල් සේවාදායකය(Email Server)

වසම් නාම සේවාදායකය (DNS)

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලෝක විසිරි වියමන (WWW) හි පවතින සෑම වෙබ් පිටුවක් සඳහාම අනන්‍ය වූ හඳුන්වනය (identifier) වන්නේ,

විද්‍යුත් තැපැල් ලිපිනයයි

අධිසන්ධානයයි (Hyperlink)

IP ලිපිනයයි

ඒකාකාරී සම්පත් නිෂ්චායකයයි( URL )

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා අන්තර්ජාල නියමාවලි ලිපිනය (IP Address) භාවිතා කරයි

සත්‍ය

අසත්‍ය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වලාකුළු (Cloud) පරිගණක පරිසරයේ ඇති ගොනු හා බහාලුම් ( Files and Folders)වෙත අන්තර්ජාල සබඳතාවය නොමැතිව පිවිසිය හැකිය.

සත්‍ය

අසත්‍ය

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාලය සම්බන්ධ නියමාවලි පමණක් අඩංගුවේද?

FTP, HTML, HTTP, SMTP

FTP, HTML , HTTP ,TCP/IP

FTP , HTTP , SMTP , TCP/IP

HTML , SMTP , TCP/IP , UR

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරනු ලබයිද

විද්‍යුත් තැපෑල, ගොනු හවුලේ බෙදා ගැනීම,බහුමාධ්‍ය සැපයුම, වෙබ් අතරික්සු

විද්‍යුත් තැපෑල, ගොනු හවුලේ බෙදා ගැනීම, දුරස්ථ ප්‍රවේශය, බහුමාධ්‍ය සැපයුම

ගොනු හවුලේ බෙදා ගැනීම, දුරස්ථ ප්‍රවේශය, බහුමාධ්‍ය සැපයුම, වෙබ් අතරික්සු

වසම් නාම සේවාදායකය, දුරස්ථ ප්‍රවේශය, බහුමාධ්‍ය සැපයුම, වෙබ් අතරික්සු

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?