Search Header Logo

Grade11-ICT Quiz Sinhala Medium

Authored by Chittramali Gamage

Computers, Other

2nd Grade

Used 16+ times

Grade11-ICT Quiz Sinhala Medium
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

40 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

1.     පහත කුමක් අමු දත්ත ලෙස සැලකේ ද?

(1)   පංතියේ සිටින උසම සිසුවා.

(2)  පංතියේ සිටින සිසුන් සිසුන් ගණන.

(3)   පංතියක සිටින ළමුන් ලබාගත් ලකුණුවල සාමාන්‍යය.

(4)   පංතියක ලකුණු සටහන් පත්‍රිකාව (Mark sheet).

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

Media Image

දී ඇති කාර්යයන් සඳහා භාවිතා කරන උපාංග වල නිවැරදි පිළිවෙල තෝරන්න

(1)   OMR,OCR,MICR

(2)   OCR,OMR,MICR

(3)   OCR,MICR, OMR

(4)   MICR,OCR,OMR

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

3.     පහත ඒවායින් මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ කුමක් ද?

(1) Ubuntu

(2) PS2

(3) MS Dos

(4)   Linux

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

4.   ස්ථානීය පෙදෙස් ජාලයක් මධ්‍යය ගත පරිගණකයක් මගින් කළමනාකරණය කරනු ලබයි නම් එම ජාලය වන්නේ

(1) බස් පරිගණක ජාලය.   

(2) මුදු ආකාරයේ පරිගණක ජාලය.

(3) තරු ආකාරයේ පරිගණක ජාලය.        

(4) A peer-to-peer network.

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

5.     මොඩමයක් අවශ්‍යය වන්නේ

(1) පරිගණකයක් ස්ථානීය ප්‍රදේශ ජාලයකට සම්බන්ධ කිරීමටය

(2)   පරිගණකයක් අංකිත ජාලයකට සම්බන්ධ කිරීමටය.

(3) ප්‍රතිසම දුරකතන ජාලයක් මගින් අංකිත සන්නිවේදනය පැවැත්විමටය.

(4)   සියළු දත්ත සන්නිවේදන කටයුතු සඳහාය.

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

6.     17810 යන දශමය සංඛ්‍යාවට සමාන ද්වීමය සංඛ්‍යාව කුමක්ද?

(1) 110110112

(2) 10110110

(3) 101100102

(4) 100100112

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

7.     2AE  යන ෂඩ්දෂමය සංඛ්‍යාවඑ සමාන අශ්ටමය සංඛ්‍යාය වන්නේ

(1) 13568

(2) 12568

(3) 12668

(4) 12558

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?