Search Header Logo

Phronesis Mind

Authored by Vinuri Nisansa

Education

University

Used 6+ times

Phronesis Mind
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

2018 වසරේ නොවැම්බර් මස "කහ කෙටි කබා ව්‍යාපාරය" (Yellow Vest Movement/Yellow Jacket Movement) යනුවෙන් හඳුන්වන ලැබූ විරෝධතා ව්‍යාපාරය පැවති රට කුමක්ද?

ප්‍රංශය

ජපානය

ඉන්දියාව

කැනඩාව

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

නොලිවුඩ් යන අනුවර්ත නාමයෙන් ඳුන්වන්නේ කුමන රටක නිෂ්පාදනය කරන චිත්‍රපට කර්මාන්තය ද?

නයිජීරියාව

නොර්වේ

නවසීලන්තය

නේපාලය

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

Media Image

මෙම කොඩිය අයත් රටෙහි භාවිත වන මුදල් ඒකකය කුමක්ද?

යුරෝ

ක්‍රෝන්

ඩිනාර්

රින්ගිට්

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

සාර්ක් සංවිධානය ආරම්භ වුයේ කිනම් වර්ෂයක දී ද?

1985

1972

1990

1912

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

12, 20 සහ 54 සහ යන සංඛ්‍යා සියල්ලන්ගෙන්ම බෙදිය හැකි කුඩාම සංඛ්‍යාව වන්නේ කුමක්ද?

240

720

540

160

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?