
Phronesis Mind_Inter School 2022-(2)
Authored by Phronesis Kelaniya
Social Studies
3rd Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
A - අතිච්ඡේදන සහිත පන්ති ප්‍රාන්තර ඇතුළත් සමුහිත සංඛ්‍යාත ව්‍යප්තියක පන්ති මායිම පන්ති සීමාවට සමාන වේ.
B - ධන සහ ඍණ අගයන් ගන්නා විචල්‍යය ඉදිරිපත් කිරීමට සරල තීරු සටහන් යෝග්‍ය නොවේ.
C - ව්‍යප්තියක අගය එකතුවීමේ සීඝ්‍රතාව පිළිබඳ අදහසක් සංඛ්‍යාත බහු අස්‍රය මගින් ලබාගත හැකිය.
ඉහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ,
A සහ B පමණි.
B සහ C පමණි.
A සහ C පමණි.
B පමණි.
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
''..…………. පන්ති සහිත සමුහිත දත්ත සඳහා වඩාත් සුදුසු කේන්ද්‍රික ප්‍රවණතා මිනුම මධ්‍යස්ථය වේ". හිස්තැන සඳහා සුදුසු පිළිතුර වන්නේ,
සමාන
අසමාන
ආවෘත
විවෘත
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
එකකට පසුව එකක් යන ආකාරයට ඒකක ගැනීමේදී තෝරාගැනීමේ සම්භාවිතාව වෙනස් වන්නේ,
ප්‍රතිස්ථාපනය රහිත නියැදීමක දී ය.
ප්‍රතිස්ථාපනය සහිත නියැදීමක දී ය.
ඉහත අවස්ථා දෙකෙහි දීම.
ඉහත අවස්ථා දෙකෙහි දීම නොවේ.
4.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
0.05
0.2
0.4
0.6
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
කල්පිත පරීක්ෂාවක් පිලිබඳව පහත දැක්වෙන ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය කුමක් ද?
p අගය වෙසෙසියා මට්ටමට වඩා අඩුනම් අභිශුන්‍ය කල්පිතය ප්‍රතික්ෂේප කරනු ලැබේ.
10% වෙසෙසිය මට්ටමක් සහිත පරීක්ෂාවක් 5% වෙසෙසියා මට්ටමක් සහිත පරීක්ෂාවකට වඩා හොඳ පරීක්ෂාවක් වේ.
පිළිගැනුම් පෙදෙසෙහි තරම පරීක්ෂාවෙහි බලය යනුවෙන් ද හැඳින්වේ.
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
විකල්ප ව්‍යාපාර අවස්ථා අතුරෙන් ආයෝජකයෙකුට ආයෝජනයට සුදුසු ව්‍යාපාර අවස්ථාව තෝරාගත හැකි වන්නේ කුමන මිනුම් උපයෝගී කරගෙන ද?
සාපේක්ෂ පිහිටීමේ මිනුම්
කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්
සාපේක්ෂ අපකිරණ මිනුම්
ඉහත කිසිවක් නොවේ
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
කාණ්ඩය තුළ අඩු විචලනයක් ඇති විට සහ වෙනස් වෙනස් කාණ්ඩයන් අතර වැඩි විචලනයක් ඇති විට යොදාගත යුතු නියැදුම් ක්‍රමය වන්නේ,
කොටස් නියැදීම
ස්තෘත නියැදීම
පොකුරු නියැදීම
ක්‍රමවත් නියැදීම
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?