
Sinhala seminar 1.1
Authored by Ruwan JEC
Special Education
11th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
13 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
01) හදිසි අනතුර දුටු හේ ගල් ගැසී බලාසිටියේ ය
ගලක් පරිදි
මහත් සේ බිය වී
දෙදරා ගොස්
නිහඬ වී
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
(02) බොහෝ දෙමවුපියෝ තම තමන්ගේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මුළු සේසත ම වියදම් කරති.
සියලු සේසත ම
ජත්‍ර හා සේසත් සියල්ල ම
තමන්ට අයත් වස්තුව ම
මුලුවල තිබු සියල්ල ම
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
03) තම හිතවතාගේ උප්පරවැට්ටියකට හසුවීමෙන් පසු සෝමදාස බොහෝ අයගෙන් ඇත් ව සිටියේ ය.
ණය මුදලක
තර්ජනයකට
දඩයකට
ප්‍රයෝගයකට
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
(04) නිර්මාණකරුවන් අපට ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ ජීවිත අනුභූතී ……………….බිහි කරන ලද කිසියම් කතා පුවත් ය.
අනුකරණයෙන්
අනුගමනයෙන්
ආදර්ශයෙන්
අනුසාරයෙන්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
05) මිනිසාගේ විශිෂ්ඨතම නිර්මාණයක් වූ භාෂාවත් සංස්කෘතියත් අතර ඇත්තේ........... සම්බන්ධතාවයකි
අනුවේදනීය
අනුපමේය
අවියෝජනීය
අවිනිශ්චිත
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
(06) පුරාවිද්‍යාව අනුව අක්ෂරවල............ ද ඉතා වැදගත් ය.
පරිශීලනය
පරිශිෂ්ටය
පරිශෝධනය
පරිණාමය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
(07) අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න.
අග්න්‍යාසය, අග්‍රගණ්‍ය, උපාධ්‍යාය, තාමුපර්ණී
අභිලේඛන, අභිධර්ම, ඒරාෂ්ටක, ඒකශ්‍රැති
ඌනපුරණ, උපේක්ෂා, මිෂ්ඨජ, ඕජෝගුණ
ඉන්ද්‍රකීලය, ඉක්ෂු ආස්ථාන, ආෂාඪ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?